The title of the page
Remember Member (2022) Sinhala Subtitles
Remember Member (2022) Sinhala Subtitles
5
88

Remember Member (2022) Sinhala Subtitles | ලමයි 6 දෙනෙකු | සිංහල උපසිරැසි සමඟ

(Remember Member (2022) Sinhala Subtitles) (Remember Member (2022) Sinhala Sub) (Remember Member  Sinhala Subtitles) (Remember Member Sinhala Sub) 
 

ඔන්න එහෙනන් කාලෙකින් සබ් එකක් අරන් එන්නෙ…. A.l ඉවර නිසා නිදහසේ සබ් එකක් ගහන්ට පුලුවන් …ඉතින් අලුත් සුපිරිම Horror ෆිල්ම් එකකට තමයි සබ් එක අරන් එන්නෙ…

මේක ජැපනීස් ෆිල්ම් එකක් මම ආස ෆිල්ම් ගහන සුපිරි රටක් තමයි ජපානෙ කොරියාවට දෙවෙනි නෑ සුපිරි ඇක්ටින්ග්…නිකමට මේ සුපිරි ෆිල්ම් එක බලන්න ඇහ අහකට ගන්න හිතෙන එකක් නෑ …

ඉතින් පසුගිය නොවැම්බර් මාසයේ Netflix හර්හා නිකුත් වුනු මේ ඒ විතරක් නෙවෙයි  ජපන් WB එක තමයි වැඩේට අතගහලා තීන්නෙ සෙල්ලන් නෑ තේරෙනවනේ මේක දැනටනම් IMDb 5.1ක රේට් එකක් තමයි ගන්නෙ 88%ක හොඳ ගූගල් පරිශීලකයන් පිරිසකුත් ඉන්නවා මේකේ..

ඉතින් ක්තාව පැත්තට ගියොත් එහෙම

     ජපන් පාසලක ඉගෙනුම ලබන් ලමයි 6 දෙනෙකු සහ ලේ පිපාසිත යක්ශයෙක් වටා තමයි කතාව ගෙතෙන්නෙ ඇයි මේ ලමයි මේකට මැදි උනේ ඇයි යක්ශයා ඔවුන්ව ලුහුබදින්නෙ බලන්න දැනගන්න ඕනිනනම් බලන්න අනිවාරෙන් වෙනසකට එක්ක මේ සුපිරි ජපන් ෆිලුම ඇඟ හිරිවට්ටනවා සත්තයි….ගිහින් එන්නම් එහෙනන් බුදු සරණයි හැමෝටම….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් දිල්මිත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් දිල්මිත්

October 7, 2022


13
Total Subtitles

2 comments

  1. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…hy

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
    උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login