The title of the page
The Winchesters Sinhala Subtitles
The Winchesters Sinhala Subtitles
6.9
100
92

The Winchesters (2022) S01E11 Sinhala Subtitles | “ඔබට මිතුරෙක් සිටියි” | සිංහල උපසිරැසි සමඟ

(The Winchesters (2022) S01E11 Sinhala Subtitles) (The Winchesters Sinhala Subtitles)

පසුගිය කොටසින්

අක්‍රීඩාවුන්ගෙ රැජිණ සොයාගෙන යන අතර වාරයේ අකුරට අධිපති සංවිධානෙ හිටපු වෛද්‍යවරයෙක්ව හම්බෙලා ඇති උන සටනෙන් බේරිලා අන්තිමේදි අක්‍රීඩා ජෝන් ව ඉලක්ක කරන්න කයිල්ව පාලනය කරලා සියදිවි හානි කරගන්නවා.

අද කොටස දිහා හැරිලා බැලුවොත් මේරි , ලටා , කාලෝස් ට කයිල් ගෙ ලේ ඇඟ පුරා ගාගත්ත ජෝන්ව හම්බවෙනවා. සිද්ද වුන දේ පැහැදිලි කරාට පස්සෙ මේ දේ නවත්තන්න තමන්ගෙ පැත්තට පොලිස්කාරයෙක් ඕන නිසා කාර්ලෝස් සහ ලටා යනවා සත්‍යයේ බ්‍රේස්ලට් එක හොයාගෙන..මේ අතර අතඩංගුවට ගත් ජෝන්ව බේරගන්න මේ කතාවෙදි මේරි උත්සාහ කරනවා.කොහොම නමුත් අක්‍රීඩාවුන් ජෝන්ව ඉලක්ක කරේ වෙනකෙනෙක් නිසා මොවුන් දැනගන්නවා..අවසානෙදි අක්‍රීඩා පරාද කරන්න ජෝන් සහ මේරි ඔහුව හොයාගෙන පිටත් වෙනවා.

ඊළඟ කොටසින් හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


72
Total Subtitles

One comment

  1. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login