The title of the page
Maja Ma Sinhala Subtitle
Maja Ma Sinhala Subtitle
6
70

Maja Ma (2022) Sinhala Subtitles | “ජරමරයක් වූ කසාදය” | සිංහල උපසිරැසි සමඟ

(Maja Ma (2022) Sinhala Subtitles) (Maja Ma (2022) Sinhala Subtitle) (Maja Ma (2022) Sinhala Sub) (Maja Ma Sinhala Subtitle) (Maja Ma Sinhala Sub)

හායි යාලුවනේ..

ඔන්න මම මගේ තුන්වෙනි උපසිරිසියත් එක්ක ඔයාලා හමුවට ආවා..මේක මගේ ෆිල්ම් එකකට කරපු පලවෙනි උපසිරසි ගැන්වීමයි..(කලින් දෙකම වෙබ් සීරිස්)..ඒ වගේම කලින් දෙක වගේ නැතිව Crime/Thriller කැටගරි එකෙන් මිදිලා මේ පාර ගෙනාවේ ෆැමිලි ඩ්‍රාමා ගනයේ කතාවක්..මේකේ රංගනයෙන් දායක වෙන්නේ 90 දශකයේ නිලි රැජිනක් වන මධුරී ඩික්ශිත් විසින්..

කතාව කෙටියෙන්

කතාවේ වීරයා තේජස්ගෙන් තමා කතාව ඇරඹෙන්නේ.ඔහු සම්බන්ධයක් පවත්වගෙන යනවා ඒශා නම් ඇමරිකානු පුරවැසිභාවය ඇති ධනවත් ඉන්දියානු පවුලක යුවතියක් සමග..මේ කෙල්ලගේ තාත්තා කොල්ලගේ හිසකෙස් වල ඉදලා වරදක් තියෙනවද කියලා බලලා දශමෙක වැරැද්දක් තිබ්බත් ලව් එක කඩාකප්පල් කරලා දාන්න හපනෙක්.ඉතින් තේජස්ගේ අම්මාගේ චරිතය තමා අපේ නිලි රැජින රග දක්වන්නේ..පොඩි දේටත් කනකොකා හඩන මේ තාත්තට කොල්ලගේ පැත්තෙන් මේ විවාහය නතර කරන්න පුලුවන් කාරණාවක් අහුවෙනවා.ඒ තමයි කොල්ලගේ පවුලේ කෙනෙක් සමලිංගික කියලා ආරංචි වෙනවා..ඉතින් මේ කවුරු වෙන්න ඇතිද?මේ ප්‍රශ්නෙන් ගොඩ ඇවිත් මධුරි කොහොම පුතාගේ කසාදය කරලා දෙයිද?

මේ ප්‍රශ්න ටිකට උත්තට ෆිල්ම් එක බලලම දැනගන්න..

තවත් උපසිරසියකින් හමුවෙනකන්

ඉශාන් මදුශංක..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉෂාන් මධුශංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉෂාන් මධුශංක

December 31, 2022


6
Total Subtitles

13 comments

  1. damith chathuranga

    thanks brother

  2. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  3. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉෂාන් සොයුර ……….

    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

  5. adooo thx sagooooooo. oyta puluvnm Elevator
    2011 mekta sub denako patta meka nikm kiynvata blnna

  6. Thanks Lot “Ishan” Good Luck

  7. tnx for maja ma subtitles & plz try to give Bucket list 2018 marathi movie

  8. Plz try to give Aaja nachle 2007 movie sinhala subtitles

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐 so much 💐💐

  10. Sanduni Sandeepa

    Thank you for this, can you please try to do subtitles for Netflix series which name is Fame Game 2022

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login