The title of the page
Missing (2023) Sinhala Subtitles
Missing (2023) Sinhala Subtitles
7.2
88
87

Missing (2023) Sinhala Subtitles | අතුරුදහන් වීම | සිංහල උපසිරැසි සමඟ

(Missing (2023) Sinhala Subtitles) (Missing (2023) Sinhala Sub)

ඔන්න අදත් ඔයාලට අලුත්ම අලුත් වෙනස්ම විදිහෙ චිත්‍රපටයකට සබ් අරගෙන ආවෙ. Thriller / Mystery ගනයට අයත් වෙන මේ චිත්‍රපටය 2023 ජනවාරි 20 තමා නිකුත් කලේ. Imdb අගය 7.2 /10 කුත් කුනු තක්කාලි 88•/• අරගෙන හොද රේටින් ප්‍රමානයක් ගන්න මේක සමත් වෙලා තියනවා. මේ චිත්‍රපටයෙ විශේශත්වෙ තමයි මේ කතාවෙ සම්පූර්නයෙන්ම තියෙන්නෙ Face time app එකේ chat , video call, Whatsapp msg, Video call , you tube video වගේ දේවල් Monitor එකේ Phone එකේ පේන විදිහට තමා මේ කතාව සම්පූර්නයෙන්ම දුවන්නෙ. බලන ඔයාලට මේක අමුතුම අත්දැකීමක් වෙනව ශුවර්.

කතාව පැත්තට ගියොත් ජූන් කියන ගෑනු ලමයගෙ අම්මා එයා යාලු වෙලා ඉන්න පෙම්වතත් එක්ක කොලොම්බියාවට ට්‍රිප් එකක් යනවා. ඒත් එයාලා එනවා කියපු දවසට මෙයාලා එන්නෑ.. අම්මයි Step dad යි දෙන්නම Missing . ජූන් එයා ගාව තියන Phone එකයි Lap එකයි Use කරලා එයාගෙ අම්මව හොයන්න දරන උත්සහය මේ කතාව පුරාම බලාගන්න පුලුවන්. ඉස්සෙල්ල කිව්ව වගේම මේක අමුතුම අත්දැකීමක් වෙයි ඔයාලා හැමෝටම.

එහෙනං සුබ දවසක් !!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුලක්ශන සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :
      Cocaine Bear (2023)
      Luther: The Fallen Sun (2023)

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  3. බොහොම ස්තුතියි ❤️❤️❤️

  4. මිලාන්

    SuSubtitle download wenne nehene

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login