The title of the page
The Winchesters S01 Sinhala Subtitles
The Winchesters S01 Sinhala Subtitles
6.9
100
92

The Winchesters (2022) S01E12 Sinhala Subtitles | “විකටයකුගේ වියරුව” | සිංහල උපසිරැසි සමඟ

(The Winchesters S01 Sinhala Subtitles) (The Winchesters Sinhala Subtitles) 

පසුගිය කොටසින්..

ජෝන්ට ඇතිවුන චෝදනාවෙන් සහ අක්‍රීඩාවුන්ගෙ වැඩ වලින් කාලෝස්, ලටාං මේරි, ජෝන් ඇතුළු සුපිරුදු දඩයක්කාරයො ටික ලෝරන්ස් පැනලා යන්නෙ අත්භූත මනුස්සයව හොයාගන්න.

අද කොටස දිහා හැරිලා බැලුවොත් සුපුරුදු දඩක්කාර ජීවිතය වගේම අර ආගන්තුක මනුස්සයව හොයන අතර වාරෙදි අළුත්ම ප්‍රශ්නයක් දඩයක්කාර කණ්ඩායමට හම්බෙනවා..ඒ මිනිස්සු පැහැර ගන්න විකටයෙක්ගෙ අභිරහසක්..මේ අතර ඒඩා මැජික් හොයාගෙන යන අතර වාරටෙ මුණගැහුණු මායාකාරියෙක්ගෙන් අක්‍රීඩා රැජිණ පරාද කරන්න අවශ්‍යවෙන එක මැජික් එකක් හොයාගන්නවා..මේරි සහ ජෝන් මේ වියරු විකටයාට මුහුණ දෙයිද? බලමු කතාවෙන්ම…..

ඊළඟ කොටසින් හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා..සුභ දවසක්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


72
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login