The title of the page
The Winchesters S01 Sinhala Subtitles
The Winchesters S01 Sinhala Subtitles
6.9
100
92

The Winchesters (2022) S01E13 [END] Sinhala Subtitles | “අවසානය ?” | සිංහල උපසිරැසි සමඟ

(The Winchesters S01 Sinhala Subtitles) (The Winchesters Sinhala Subtitles) 

පසුගිය කොටසින්

ජෝන් ඇතුළු කණ්ඩායම අක්‍රීඩා පස්සෙ යන කොට අළුත් අභිරහසක් හම්බුනා.විකටයෙක් ගැන ඉතින් එයාලා ඒ වියරු විකටයත් මුහුණ දෙනවා..

අදකොටස දිහා හැරිලා බැලුවොත්, ජෝන් සහ මේරි අභිරහස් මනුස්සයව හොයන අතර වාරෙ අක්‍රීඩා රැජිණ එකපාරට එනවා..ඔවුන්ට ඒ අභිරහස් මනුස්සයව හොයාගෙන අක්‍රීඩා වන්ගෙන් ලෝකය බේරගන්න පුළුවන් වේවිද අද කතාව ඒ ගැන…

ඉතින් මේ විදිහට වින්චෙස්ටර්ස් පළවෙනි කතා මාලාව ඉවර වෙනවා..පුරා කතාමාලාවක් සිනෙරූ සමඟ කතාව නැරඹූ ඔබට ස්තූතියි..

ඉතින් තවත් කතාවකින් හමුගෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්න්ම්..ජය වේවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


72
Total Subtitles

One comment

  1. බොහොම ස්තුතියි මේ කරන උතුම් සේවය වෙනුවෙන් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login