The title of the page
Land of Mine (2015) Sinhala Subtitles
Land of Mine (2015) Sinhala Subtitles
7.8
92
87

Land of Mine (2015) Sinhala Subtitles | “විටෙක හොඳයි විටෙක නරකයි” | සිංහල උපසිරැසි සමඟ

(Land of Mine (2015) Sinhala Subtitles) (Land of Mine (2015) Sinhala Sub) (Land of Mine Sinhala Subtitles) (Land of Mine Sinhala Sub)

සුභ දවසක් වේවා !! හැමෝටම. මුලින්ම කියන්න ඕන මේක මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම. ඉතින් මගේ පලමුවන උපසිරැසි ගැන්ව්විම තමයි 2015 නිකුත් වුනු land of mine කියන Drama/war/History කියන කාණ්ඩයට අයත් චිත්‍රපටිය. IMDB දර්ශකයේ මෙම චිත්‍රපටිය 7.8 තරම් ඉහල අගයක් ලබාගෙන තියෙනවා. ඉතින් Martin Zandvliet විසින් මේක අධ්‍යක්ෂණය කරල තියෙනව වගේම 89 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ හොදම විදේශ භාෂා චිත්‍රපට කාණ්ඩය සදහා නිර්දේශ වුනා.

ඉතින් මේ චිත්‍රපටිය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරන ලද්දක්. යුරෝපයේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ 1945 මැයි මාසයේදී ඩෙන්මාර්කය ජර්මාණු ආක්‍රමණ වලින් නිදහස් වෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ ඩෙන්මර්කයේ බිම්බෝම්බ ඉවත් කිරීම සිදුකරන්නෙ ජර්මානු යුධ සිරකරුවන් විසින්. 2000 කට අධික පිරිසක් මේකට සම්බන්ධ වෙලා තියෙනව වගේම ගොඩක් අය මිය ගිහිනුත් තියෙනවා. ඉතින් මේකෙට ගොඩක් තරුන සිරකරුවන් තමයි සම්බන්ධ වෙලා ඉන්නෙ. මේ කතාවෙත් එහෙමයි. තරුන ජර්මාණු සිරකරුවන් පිරිසක් බටහිර වෙරළේ බිම්බෝම්බ ඉවත් කිරීමට යොදවනවා ඉතින් සිරකරුවන්ට අනුකම්පාවකින් තොරව සලකනවා. සාජන් කාල් තමයි මෙයාලව මෙහෙයවන්නෙ. විටෙක හොදයි විටෙක නරකයි ඉතුරුටික ඔයාලම බලන්නකෝ.

ගිහින් එන්නම් සුභ දවසක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන නිපුන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන නිපුන

February 17, 2023


6
Total Subtitles

4 comments

  1. laKMal
    Cineru_users

    පළවෙනි උපසිරැසියට සුබපැතුම් බ්‍රෝ….
    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  2. බොහෝම ස්තූතියි උපසිරැසියට

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    පළවෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
    උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

  4. හිරාන් ශාරංග

    පළමුවෙනි උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම්…
    උපසිරැසියට ස්තුතියි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login