The title of the page
War of the Worlds S01 Sinhala Subtitles
War of the Worlds S01 Sinhala Subtitles
6.4
78
83

War of the Worlds (2019) S01E06 Sinhala Subtitles | “පක්ෂපාතිත්වය” | සිංහල උපසිරැසි සමඟ

(War of the Worlds (2019) S01E06 Sinhala Subtitles) (War of the Worlds Sinhala Subtitles) (War of the Worlds 2019 Sinhala Subtitles) (War of the Worlds (2019) S01 Sinhala Subtitles)

ගිය සතියෙ කොටසින් අපිට දකින්න ලැබුනා ඩුරන්ඩ් ඇතුලු හමුදා කණ්ඩායමට සංඥාව ලැබුන තැන හොයාගන්න පුලුවන් උනා.ඒත් කිසිම සාක්ෂියක් හොයාගන්න බැරි තරමට ඒ තැන විනාශවෙලා ගිහින්.සාචාගෙ තාත්‍ත ඇතුලු කිහිපදෙනෙක්ට තමන්ගෙ ජීවිතත් අහිමි උනා මතක ඇති.ඇත්තටම කිව්වොත් සාචා ගෙ තාත්තට මැරෙන්න වෙන්නෙ සාච උදව් නොකරපු නිසා.ඇත්තටම සාචා මෙහෙම කරේ ඇයි කියල අපිට ඉස්සහට දැනගන්න ලැබෙයි.

අද කතාවදිහාට හැරුනොත්, එමිලි නිසා ගොඩ දෙනෙක්ට තමන්ගෙ ජීවිතේ බේරගන්න පුලුවන් වෙනවා.ඒ වගේම කලින් කොටස් වලදි කිව්ව වගේ කිහිපදෙනෙක්ට මේ ජීවීන් හානි කරන්නෑ,ඇත්තට ඒ ඇයි කියල අපිට මේ කොටසින් මේ කොටසින් හේතුවක් දැනගන්න ලැබෙනවා.ඇත්තම හේතුව අපිට ඉස්සරහට දැනගන්න ලැබෙයි..

එහෙනම් ඊලංග කොටසින් හමුවෙමු.

War Of The Warlds Season 1 Episode 6
Creater Howard Overman
Director Gilles Coulier
Imdb 7.4/1O
Screen Date – 2020 February 16

EPIX | Hit Movies, TV Series and More

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray /BRRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දුලාන් රන්දික සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දුලාන් රන්දික

December 31, 2022


2
Total Subtitles

One comment

  1. sub ekata thanks machan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login