The title of the page
War of the Worlds Sinhala Subtitles
War of the Worlds Sinhala Subtitles
6.4
78
83

War of the Worlds (2019) S01E07 Sinhala Subtitles | “අමුතු සම්බන්ධතාවය” | සිංහල උපසිරැසි සමඟ

(War of the Worlds (2019) S01E07 Sinhala Subtitles) (War of the Worlds Sinhala Subtitles) (War of the Worlds 2019 Sinhala Subtitles) (War of the Worlds (2019) S01 Sinhala Subtitles)

පසුගිය කොටසින්

අපිට කලින් කොටස් වලදි ඩොක්ටර් ඩුරන්ඩ් ගෙ සහෝදරියට මොකද උනේ කියල බලාගන්න පුලුවන් වෙනවා.ප්‍රහාරය එල්ල වෙන්න කලින් සොෆියා හිටියෙ ඩුරන්ඩ් ඉන්න නිරීක්ෂණය එන ගමන්.එයාට මොකද්ද උනේ කියලා මේ කොටසින් බලාගන්න පුලුවන්.

එමිලිට වගේම මේ රොබෝලත් එක්ක සම්බන්ධයක් සාචටත් තියෙනවා.මේ රොබෝල සාචටත් හානියක් කරන්නෑ වගේ කියල තමා පේන්නෙ..අපි බලමු ඉස්සහට මේකට ඇත්තටම හේතුව මොකද්ද කියලා.

එහෙනම් ඊලංග කොටසින් හමුවෙමු.

War Of The Warlds Season 1 Episode 7
Creater Howard Overman
Director Gilles Coulier
Imdb 7.4/1O
Screen Date – 2020 February 16

EPIX | Hit Movies, TV Series and More

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray /BRRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login