The title of the page
War of the Worlds Sinhala Subtitles
War of the Worlds Sinhala Subtitles
6.4
78
83

War of the Worlds (2019) S01E08 [END] Sinhala Subtitles | “පිළිතුරු නොමැති ප්‍රශ්න” | සිංහල උපසිරැසි සමඟ

(War of the Worlds (2019) S01E08 Sinhala Subtitles) (War of the Worlds Sinhala Subtitles) (War of the Worlds 2019 Sinhala Subtitles) (War of the Worlds (2019) S01 Sinhala Subtitles)

පසුගිය කොටසෙදි අපිට දකින්න ලැබුනා ඩොක්ටර් ඩුර්න්ඩ් ගෙ සහෝදරිය දිවි බේරගෙන නිරීක්ෂණාගාරයට ඇවිල්ල කියලා.ඒ වගේම එයා ඇවිත් තියෙන්නෙ එයත් එක්ක හිටපු අනිත් අයටත් උදව් අරගන්න.

එමිලි තීරණය කරනවා පිටසක්වල ජිවීන් ලඟට යන්න.එයාට මේ පේන දේවල් වලටයි ඔක්කොම ප්‍රශ්න වලටයි විසඳුම් හොයාගන්න..

අපි බලමු එමිලිගෙ මේ උත්සාහය සාර්ථක වෙයිද කියලා..

සැ. යු :- Season 2 සහ 3ඉදිරි සති දෙක ඇතුලත සම්පූර්ණ Season 1 බැගින් ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා..ඒ ගැනත් බලාපොරොත්තුවෙන් සිටින්න.

Season 2 තුලින් හමු වෙමු..

War Of The Warlds Season 1 Episode 8
Creater Howard Overman
Director Gilles Coulier
Imdb 7.4/1O
Screen Date – 2020 February 16

EPIX | Hit Movies, TV Series and More

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray /BRRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දුලාන් රන්දික සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දුලාන් රන්දික

December 31, 2022


2
Total Subtitles

3 comments

  1. ithuru season 2kath ikmanata denna sagoooo

  2. Thanks Saho…
    Thanks Season eka iwarawenakam Sub dunnata..

  3. Thanks for the Sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login