The title of the page
War of the Worlds Sinhala Subtitles
War of the Worlds Sinhala Subtitles
6.4
78
83

War of the Worlds (2019) S01E05 Sinhala Subtitles | “ජීවිත තර්ජනය” | සිංහල උපසිරැසි සමඟ

(War of the Worlds (2019) S01E05 Sinhala Subtitles) (War of the Worlds Sinhala Subtitles) (War of the Worlds 2019 Sinhala Subtitles) (War of the Worlds (2019) S01 Sinhala Subtitles)

ගිය සතියෙ කොටසින් අපිට දකින්න ලැබුනා.කරීම් සහ ඈෂ් පොඩි ගෙනියන්න බැරි නිසා එයාලව දාල ගියත් ආපහු සැකේට ඇවිල්ල බලද්දි ඒ ළමයි ඔක්කොමල පැහැරගෙන ගිහින් තිබුනා.ඇත්තටම ඇයි ඒ ජීවීන් පැහැරගත්තෙ.ඇත්තම හේතුව අපිට ඉස්සහට යනකොට දැනගන්න ලැබෙයි.

අද කතාව දිහාට හැරුනොත් අද කොටස පටන් ගන්නෙ කරීම් සහ ඈෂ් නැවතත් තමන්ගෙ පිරිස සමඟ එකතු වෙන්න පටන් ගන්න තැනින්.සංඥාව හොයාගෙන යන ඩුරන්ඩ් ඇතුලු හමුදා කණ්ඩායමට නොහිතූ අකරතැබ්බයට මුහුණ දෙන්නට සිද්ධ වෙනව..අපි බලමු ඉස්සහට මොකටද වෙන්නෙ කියලා..

War Of The Warlds Season 1 Episode 5
Creater Howard Overman
Director Gilles Coulier
Imdb 7.4/1O
Screen Date – 2020 February 16

EPIX | Hit Movies, TV Series and More

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray /BRRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

One comment

  1. Thank you Very Much for the Sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login