The title of the page
Gurthunda Seethakalam (2022) Sinhala Subtitles
Gurthunda Seethakalam (2022) Sinhala Subtitles
7.6
80

Gurthunda Seethakalam (2022) Sinhala Subtitles | ආදරය දුක්බර මතකයක්ද? | සිංහල උපසිරැසි සමඟ

(Gurthunda Seethakalam (2022) Sinhala Subtitles) (Gurthunda Seethakalam (2022) Sinhala Sub)

Name – Gurthunda Seethakalam
Directed by – Nagasekhar
Based on – Love Mocktail by Krishna
Produced by – Bhavana Ravi , Nagasekhar , Ramarao Chintapalli
Starring – Satyadev Kancharana , Tamannaah
Cinematography – Satya Hegde
Edited by -bKotagiri Venkateswara Rao
Music by – Kaala Bhairava
Production companies – Nagashekar Movies , Manikanta Entertainments – Sri Vedaakshara Movies
Release date – 9 December 2022
Country – India
Language – Telugu

ආයුබෝවන් යාළුවනේ 😇♥

ඔන්න අද මං වෙබ් අඩවියට ගොඩ වුනේ 2022 දෙසැම්බර් වල ආපු ලස්සන තෙලිඟු ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන. Gurthunda Seethakalam ( ඔබට ශීත කාලය මතකද? ) කියන්නෙ නාගසේකර් විසින් අධ්‍යක්ෂණය කරපු ඉන්දියානු තෙළිඟු -භාෂා ආදර නාට්‍ය චිත්‍රපටයක්.. 2020 කන්නඩ චිත්‍රපටයක් වන Love Mocktail එකේ ප්‍රතිනිර්මාණයක්..ඒකෙ සත්‍යදේව් කංචරණ වගේම Tamannaah රංගනයෙන් දායක වෙනවා..

කතාව ගැන සාරාංෂයක් කිව්වොත් මේක නැවත නිශ්පාදනයක් නිසා.කතාව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.😇♥
සත්‍යා දේව් කියන්නෙ මෘදුකාංග ඉංජිනේරුවෙක්. මෙයාට දවසක් ගමනක් යද්දි දිව්‍යා කියලා ගෑණුළමයෙක්ව හම්බෙනවා..ඉතින් දිව්‍යා මෙයාගෙන් අහනවා මාවත් ඇරලවන්න පුළුවන්ද කියලා..ඉතින් මෙයාගෙන් දිව්‍යා යනගමන් අහනවා ඔයාට කෙල්ලෙක් ඉන්නවද කියලා.. ඉතින් සත්‍යා එයාගෙ කතාව දිව්‍යාට කියනවා..සත්‍යගෙ කතාව මොකද්ද? එයාට ඇත්ත ආදරයක් ලැබුනද? අපි බලමු මේ ලස්සන කතාවෙන්ම..

අදට ගිහින් එන්නම් තවත් මේ වගේම උපසිරැසියකින් ආයෙ හම්බෙමු..😇♥
මම ගිහාන්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


72
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
    උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

  2. Pattaaaaaaaaaa

  3. මචන් thAnks sub එකට❤️❤️. තව ෆිල්ම් සෙට් එකක්ම තිනව

    1.Do the revenge 2022 (IMDB – 6.3 )
    2.Amsterdam 2022 ( IMDB – 6.1 )
    3.Darby and the Dead 2022 (IMDB – 5.6 )
    4.Mr.Harrigans phone 2022 ( IMDB – 6 )
    5.My best friend Exorcism 2022 (IMDB – 5.3 )
    6.Ivanna 2022 (IMDB – 5.7 )
    7.The Pale Blue Eye 2022 (IMDB – 6.7 )

    මේ ෆිල්ම් සෙට් එකට sub දෙනව නම් වටිනවා කිසිම site එකක මේ වෙනකම් තාම sinhala sub දීලා නැ

  4. සුපිරි thank u

  5. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login