The title of the page
The Menu (2022) Sinhala Subtitles
The Menu (2022) Sinhala Subtitles
7.2
89
82

The Menu (2022) Sinhala Subtitles | හොව්ත්‍රෝන් | සිංහල උපසිරැසි සමඟ

(The Menu (2022) Sinhala Sub) (The Menu (2022) Sinhala Subtitles)

The menu කියලා කියන්නේ 2022 ඇමරිකානු කළු හාස්‍යජනක, ත්‍රාසජනක චිත්‍රපටයක්. මාර්ක් මයිලෝඩ් තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, ට්‍රේසි විසින් නිර්මාණය කරපු මුල් කතාව පදනම් කරගෙන තමයි සෙත් රීස් සහ විල් ට්‍රේසි දෙන්නා රචනා කරලා තියෙන්නේ, ඒවගේම ඇඩම් මැකේ, බෙට්සි කෝච් සහ විල් ෆෙරෙල් විසින් තමයි චිත්‍රපටිය නිෂ්පාදනය කරලා තියෙන්නේ.

The menu 2022 සැප්තැම්බර් 10 වෙනිදා ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ලෝක මංගල දර්ශනය පැවැත්වූනා. මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 30 ක අයවැයක් මත ලොව පුරා ඩොලර් මිලියන 78 ඉක්මෙව්වා වගේම විචාරකයින්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ද ලැබුනා. 7.2 හොද IDBM අගයක් එක්ක, 88% කුනුතක්කලි අගයක් ලබාගෙන තියෙනවා.

චිත්‍රපටය ගැන කෙටියෙන් කිව්වොත්, හොව්ත්‍රෝන් කියලා සුපිරි පොහොසතුන්ට විතරක් යන්න පුළුවන් අවන්හලක් තියනවා දුපතක, මේ දුපතට එන්න පුළුවන් වෙන්නේ බෝට්ටුවකින් විතරයි. ඔන්න හොව්ත්‍රෝන් වලට එනවා කට්ටියක් කෑම කන්න හැබයි මෙතන ඉන්න චෙෆ් නම් බලන් ඉන්නේ මෙයාලට කෑම පිලිගන්වන්නනම් නෙවෙයි. මෙයාලට මේ දුපතෙන් පණ බේරගෙන ආපහු යන්න පුළුවන් වේවිද? එක දැන ගන්නනම් මේක බලන්නම වෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චමෝදි තිසරුවණි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චමෝදි තිසරුවණි

January 10, 2023


4
Total Subtitles

8 comments

  1. Pattaaaaaaaaaaaa

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
    උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

  3. thank you wewaa…

  4. Broker
    2022 [KOREAN]
    Action / Drama
    ඇයි මෙකට සබ් දෙන්නෙ නැත්තෙ කවුරුත්.සුපිරි එකක් නෙ

  5. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට.

  6. thanks ……………………..

  7. Thanks for the sub!!

  8. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login