The title of the page
War of the Worlds Sinhala Subtitles
War of the Worlds Sinhala Subtitles
6.4
78
83

War of the Worlds (2019) S01E04 Sinhala Subtitles | “අලුත් සංඥාව” | සිංහල උපසිරැසි සමඟ

(War of the Worlds (2019) S01E04 Sinhala Subtitles) (War of the Worlds Sinhala Subtitles) (War of the Worlds 2019 Sinhala Subtitles) (War of the Worlds (2019) S01 Sinhala Subtitles)

ගිය සතියෙ කොටසින් අපි දැක්කා බංකරයෙන් එලියට ආපු කට්ටියවත් රොබෝල මරල දාලා බංකරය ඇතුලටත් ඇවිල්ලා ඇතුලෙ හිටිය කට්ටියවත් මරල දාල තිබුනා.හෙලෙන් සහ ඩෑන් තමන්ගෙ පුතාව හොයාගෙන ජීවත් වෙලා ඇති කියලා හොයාගෙන ආවත් එයාවත් අන්තිමේ බංකරෙන් එලියෙදි මරල දාල තිබිලා හොයාගන්න ලැබුනා.

එමී,ටොම් ඉන්න රෝහලටත් රොබෝලගෙන් ප්‍රහාරයක් එල්ල උන නිසා එයාලට එතනිනුත් පැනල යන්න වෙනවා..

අද කතාව දිහාට හැරුනොත්,

ඩොක්ටර් ඩුරෙන්ඩ් ට නිරීක්ෂණාගාරයේ සැටලයිට් වලට සංඥාවක් අහුවෙලා ඒක ගැන හොයන්න ටික දෙනෙක් අද නිරීක්ෂණාගාරයෙන් එලියට එනවා.එයාලට ඒ මොකද්ද කියල හොයාගන්න පුලුවන් වෙයිද

බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා..

එහෙනම් ඊලංග කොටසින් හමුවෙමු.

War Of The Warlds Season 1 Episode 1
Creater Howard Overman
Director Gilles Coulier
Imdb 7.4/1O
Screen Date – 2020 February 16

EPIX | Hit Movies, TV Series and More

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray /BRRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

2 comments

  1. Season 2 ekath denawada ? 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login