The title of the page
War of Worlds Sinhala Subtitles
War of Worlds Sinhala Subtitles
6.4
78
83

War of the Worlds (2019) S01E03 Sinhala Subtitles | “හෙළිදරව්ව” | සිංහල උපසිරැසි සමඟ

(War of the Worlds (2019) S01E03 Sinhala Subtitles) (War of the Worlds Sinhala Subtitles) (War of the Worlds 2019 Sinhala Subtitles) (War of the Worlds (2019) S01 Sinhala Subtitles)

පසුගිය කොටසින් අපි දැක්කා Dr ඩුරන්ඩ් තමන්ගෙ සහෝදරිය හොයාගන්න නිරීක්ෂණාගාරයේන් එලියට හමුදා කණ්ඩායමේ අය එක්ක එද්දි මගදි දිවි ගලවා ගෙන හිටපු පොඩි ගෑනු ළමයෙක් හම්බවෙනවා. පිටසක්වල ජීවින්ගේ උගුලකට අහු වෙලා ඒ දරුවවත් රොබෝ ජීවීන් විසින් මරල දානවා.එක එක තැන් වල ගොඩක් පිරිසක් දිවි ගලවා ගන්න හැංගිලා ඉන්නවා.

අද කොටස දිහාට හැරුනොත් අපිට දකින්න ලැබෙනවා තවත් හමුදා කණ්ඩායමක පිරිසක් බංකරයක හැංගිලා ඉන්නවා.ඒ අයගෙන් පිරිසක් එලියට ගිහින් මොකද්ද මේ වෙලා තියෙන්නෙ කියලා හොයල බලන්න තමයි ලෑස්ති වෙන්නෙ.එයාලට පුලුවන් වෙයිද මොක්ද්ද මේ වෙන්නෙ කියල හොයා ගන්න අපි බලමු මොකද වෙන්නෙ කියලා.

එහෙනම් ඊලංග කොටසින් හමුවෙමු.

War Of The Warlds Season 1 Episode 3
Creater Howard Overman
Director Gilles Coulier
Imdb 7.5/1O
Screen Date – 2020 February 16

EPIX | Hit Movies, TV Series and More

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray /BRRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

2 comments

  1. ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න 🤟

  2. Thanks for the sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login