The title of the page
War of the Worlds Sinhala Subtitles
War of the Worlds Sinhala Subtitles
6.4
78
83

War of the Worlds (2019) S01E02 Sinhala Subtitles | “ඇඩීනාගේ සැලැස්ම” | සිංහල උපසිරැසි සමඟ

(War of the Worlds (2019) S01E02 Sinhala Subtitles) (War of the Worlds Sinhala Subtitles) (War of the Worlds 2019 Sinhala Subtitles) (War of the Worlds (2019) S01 Sinhala Subtitles)

පසුගිය කොටසින්.

පසුගිය කොටසෙ අපිට දකින්න ලැබුනා අභ්‍යාවකාශයෙන් කඩාවැටුනු වස්තූන් වලින් නිකුත් වෙච්ච චුම්බක තරංගයක් වැනි යමක් නිසා එලිමනේ පමණක් නොව වාහන වල නිවෙස් වල හිටපු හැම මනුස්සයෙක්ම වගේ හරිම අත්භූත විදිහට මැරිල යනවා.මේ සිද්ධියෙන් ඉතුරු උනේ බිම් මහලක සහ යම්කිසි ආවරණයක් තුල හිටපු පිරිසක් විතරයි.අනෙකුත් සියලුම දෙනා මේ සිද්ධියෙන් මියගියා.ඉතුරු උනේ සත්තු විතරයි.

ඇත්තටම මේ සිද්ධියෙන් වාසනාවන්ත උනේ උමං දුම්රිය ස්ථාන වල හිටපු මිනිස්සු.ඒ මිනිස්සු මෙලෝහසරක් නොදැන එලියට ඇවිල්ල බලද්දි බලන බලන තැන මිනිස්සු මැරිල වැටිලා.මෙහෙම වෙන්න හේතුව තාමත් අභිරහසක්.අපි බලමු ඉස්සහට මේ මරණවලට ඇත්තම හේතුව මොකද්ද කියල දැනගන්න පුලුවන් වෙයි..

අද කොටස පැත්තට හැරුනොත් අද අපිට බලාගන්න පුලුවන්.කව්ද මේ ප්‍රහාරයක් දියත් කරේ.මොකක් නිසාද කියල.මේ ප්‍රහාරය නිසා දිවි ගලවා ගත්තු අයට මොකද වෙන්නෙ.දිවි ගලවාගත්ත අයව බේරගන්න හමුදාවන්ට යන්න පුලුවන් වෙයිද.මේ හැමදේටම උත්තර අද කොටස තුල අන්තර්ගතයි.

ඉදිරි කොටස් දෙක සඳමින් හර්ෂණ අරන් ඒවි.නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා..

War Of The Worlds Season 01 Episode 2
Writer Howard Overman,
Director Gilles Coulier,H.G. Wells(Novel)
Screen Date 2020 February 23

EPIX | Hit Movies, TV Series and More

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray /BRRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දුලාන් රන්දික සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දුලාන් රන්දික

December 31, 2022


2
Total Subtitles

4 comments

  1. Thanks for subtitles ….jaya wew

  2. The Rig 2023 mini series ekatath sub dennako

  3. ඉතුරුටිකත් දෙන්නකො ඉක්මනට

  4. Sub ekwad na

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login