The title of the page
War of the Worlds Sinhala Subtitles
War of the Worlds Sinhala Subtitles
6.4
78
83

War of the Worlds (2019) S01E01 Sinhala Subtitles | “අභ්‍යාවකාශයෙන් පැමිණි සංඥා” | සිංහල උපසිරැසි සමඟ

(War of the Worlds (2019) S01E01 Sinhala Subtitles) (War of the Worlds Sinhala Subtitles) (War of the Worlds 2019 Sinhala Subtitles) (War of the Worlds (2019) S01 Sinhala Subtitles)

හැමදාම ලිපි ලිය ලිය ඉඳල හරියන්නෑනෙ.ඔන්න හා හා පුරා කියල මගේ පලවෙනි උපසිරසියට අතගැහුවා.පෞද්ගලිකව යාලුවෙක් මගෙන් කරපු ඉල්ලීමකට අනුව තමයි මේ කතාමාලාවට උපසිරසි ලබාදෙන්න තීරණය කරේ..මාත් එක්ක මේ කතාමාලවේ උපසිරසි ලබාදෙන්න සහෝදර උපසිරසිකරුවෙක් වන සඳමින් හර්ෂන මල්ලිත් අපගේ ඇඩ්මින් මඬුල්ලේ ආරම්භක සාමාජිකයෙක් වන සමිත අයියත් එකතු වෙනවා. ඉතින් ඒ දෙදෙනාටත් බොහොමත්ම ස්තූතියි කියන ගමන් අපි කතාව පැත්තට හැරෙමු.

මේ කතා මාලාවේ දැනට Season 3 ක් විකාශය වී අවසන්.Season 1 වල සියලුම කොටස් සතියකට කොටස් දෙක බැගින් අපි ලබාදෙනවා.අනෙකුත් සීසන් සඳහා උපසිරසි සකසා අවසන් නැති නිසා තමයි එකපාර සම්පූර්ණ කතාමාලාවම ලබාදෙන්න බැරි.මගෙ රස්සාවක් එක්ක උපසිරසි සැකසීමට තියෙන කාලය බොහොම සීමිත නිසා තමයි මේ විදිහට ලබා දෙන්න වෙන්නෙ.

මේ කතා මාලාවත් පිටසක්වල ජීවීන් සම්බන්ධයෙන් නිර්මාණය වූ මනක්කල්පිතයක්.පිටසක්වල ප්‍රහාරයකින් අනතුරුව නැවතත් එකතු වෙන මිනිස්සුන් කණ්ඩායමක් වටා තමයි මේ කතාමාලාව නිර්මාණය වෙන්නෙ. ලිපිය ටිකක් දිග වැඩි නිසා ඊලඟ කොටසේ ලිපියෙන් මම වැඩිදුර තොරතුරු අරගෙන එන්නම්.

එහෙනම් ඊලංග කොටසින් හමුවෙමු.

War Of The Warlds Season 1 Episode 1
Creater Howard Overman
Director Gilles Coulier
Imdb 7.4/1O
Screen Date – 2020 February 16

EPIX | Hit Movies, TV Series and More

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray /BRRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දුලාන් රන්දික සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දුලාන් රන්දික

December 31, 2022


2
Total Subtitles

10 comments

  1. නියම වැඩක් සහෝ

  2. National Treasure Edge of History season ekatath denna gannako puluwannam..

  3. බොහොම ස්තුතියි

  4. ආදරෙයි cineru❤️🥰. ඉල්ලන දේවල් දෙන එකම සයිට් එක ✊❤️

  5. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. …
    ස්තූතියි උපසිරැසියට…

  6. THX SAGO.DIGATMA DIPAN.

  7. ස්තූතියි උපසිරැසියට…

  8. Thanks for the sub!

  9. meke ithuru tikath dannakoooo

  10. H.a.i. Dissanayaka

    Thanx bro.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login