The title of the page
Once In The Desert (2022) Sinhala Subtitles
Once In The Desert (2022) Sinhala Subtitles
5.6
85

Once In The Desert (2022) Sinhala Subtitles | “ඩීමා” | සිංහල උපසිරැසි සමඟ

(Once In The Desert (2022) Sinhala Subtitles) (Once In The Desert (2022) Sinhala Sub)

ඉතිං මුලින්ම ලබන්නා වූ 2023 වර්ෂය අපේ සිනේ රූ පවුලේ “සමිත රමේෂ්” සහෝදරයා ඇතුළු මුලු උපසිරැසි කන්ඩායමටමත් අපේ උපසිරැසි රස විදින ඔබ සැමට සියලු පැතුම් ඉටු වන සුභම සුභ නව වසරක් වේවායි! කියළා මුලුන්ම ප්‍රාර්ථනා කරනවා.

“බිම්බෝම්බ ඉවත් කරන්නෙකු මිය ගිය විට ඔවුන්ගේ ආත්මයට ශරීරය හැර යාමට වෙලාවක් නෑ!”
 -ෂබියොරොව්(ඩීමා )

අද ඔයාලත් එක්ක එකතු වෙන්නේ 2022 වර්ෂයේ පෙබරවාරි තිරගත වීම ආරම්භ කළ Once In The Desert රුසියානු චිත්‍රපටයෙන්.චිත්‍රපටය නිර්මාණය Andrei Krvchuk විසිනි.චිත්‍රපටය Drama/war ගනයට තමයි වැටෙන්නේ. 5.6/10 IMDB අගයක් චිත්‍රපටය සදහා ලැබිලා තියෙනවා.චිත්‍රපටිය පැය දෙකක් පුරා කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන්. මේ චිත්‍රපටය පුරා සිදුවන සිදු වන බෝම්බ පිපිරුම් සැබෑවටම සිදුවන ආකාරයෙන් ප්ප්‍රේක්ෂකයාට ළං කරන්නට එහි නිර්මාණ කරුවන් සමත් වෙලා තියෙනවා. ඉතිං කියන්නම ඔනේ සිරියාවේ අයි.එස් ලාගේ ක්‍රියාකාරකම් ආශ්‍රයෙන් තමයි චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ.

අපි කතාව පැත්තට හැරෙමු.

“ඩීමා” කියන්නෙ බිම්බෝම්බ නිශ්ක්‍රීය කන්ඩායමක පුහුණු කරුවෙක් .සිරියාවේ පැල්මයිරා ප්‍රදේශයේ අයි.එස් සටන්කාමීන්ගේ ප්‍රදේශයේ තමයි ඔවුන්පුහුණුව සදහා යොදවන්නේ.යුද්ධය මැද පුහුණුව ඒක කොහොමද? ඉතිං ඩීමාගේ පුහුණු කන්ඩායමම අයි.එස් ගොදුරක් බවට පත් වෙනවා.යත්තම් ඩීමයි කන්ඩායමේ එක සොල්දාදුවෙක් පමනයි ජිවිතය බේරාගන්නෙ. ඩීමා යුද්ධය දාලා යන්න කැමති කෙනෙක් නෙවෙයි..කතාව සේරම ලියන්න බෑ. කතව බලන්න කියලා

හැමෝටම ආරාධනා කරනව!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු සහා තුෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු සහා තුෂාර

November 22, 2022


28
Total Subtitles

8 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. …
    සියලු කටයුතු සාර්ථක වේවා..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :
      The Menu (2022)
      Glass Onion: A Knives Out Mystery (2022)

    • ස්තුතියි සහෝ සබ් එකට👏👏👏👏👏🙏🙏🙏 💪💪💪❤️❤️❤️❤️

  2. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. …
    ස්තූතියි උපසිරැසියට…

  4. හිරාන් ශාරංග

    උපසිරැසිව වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    ජයවේවා… 🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login