The title of the page
Indian Predator – Murder in a Courtroom (2022) Complete Season Sinhala Subtitles
Indian Predator – Murder in a Courtroom (2022) Complete Season Sinhala Subtitles
7.2
97

Indian Predator – Murder in a Courtroom (2022) Complete Season Sinhala Subtitles | “මැරයෝ” | සිංහල උපසිරැසි සමඟ

සුබ දවසක් යාලුවෝ ඔක්කොටම..

මේක මගේ පලවෙනි සබ් එක..පලවෙනි එක නිසා මට මේකට කොච්චර වෙලාවක් යයිද නැත්ද කියන්න දන්නේ නැති නිසා මුලින්ම හිමීට කරමු කියලා හිතන් ඉන්දියන් හින්දි වෙබ් සීරිස් එකක් තමා බාරගත්තේ..🙂

මන් බාරගත්තේ නෙට්ෆිල්ක්ස් එකෙන් ආපු සුපිරි ගනයේ documentary series එකක්..ඔයාලට මතක ඇති House of secrets: The buhari deaths.අන්න වගේ ඇත්තම කතාවක් ඇසුරෙන් හදපු crime story යක් තමා මේක😈

මන් ආසම කැටගරියක් මේක..ඉතින් කතාව ගැන කෙටියෙන් කිව්වොත් අපිත් උදේ හවා සමහර නිව්ස් දකිනවා ලමයි රේප් කරපු,වයසක අය තරුන ලමයිව රේප් කරපු මිනිස්සු ගැන..නැත්තම් අහිංසක මිනිස්සු ගහලා මරලා දාපු මැරයෝ ගැන.අපිටත් හිතෙනවා අනේ මුන්ව අහු උනා නම් මැරෙනකන් ගහනවා කියලා..අන්න වගේ අපි කේන්තියට කියන දේවල් ඇත්තටම ඉන්දියාවේ ගෑනු කට්ටියක් ඇත්තටම කරලා.. කියන්නේ මේ වගේ රේප් කරපු මිනිස්සු න්ට වද දීපු මැරයෙක්ව මහ දවාලේ මිනිස්සු මැද්දේ උසාවියකදිම ගෑනු අය 200ක් විතර එකතු වෙලා මරලා දැම්මා කිව්වොත් කොහොමද??

මේවා ගොතපු කතා නෙමේ නිසා පොඩ්ඩක් කෲර ගතිය වැඩි.අපිට ෆීල් වෙනවත් වැඩී.එපිසෝඩ් 3යි තියෙන්නේ..imdb රේටින් එකත් 7.3ක් වගේ අරන් තියෙනවා..ඉතින් ඔයාලත් බලලම ඉන්න..

සබ් එකක් කරන්න කරන්න කියලා උනන්දු කරපු induwara nisal මල්ලියි අහපු ගමන්ම කරන්න මචන් කියපු ඇඩ්මින් සමිත රමේශ් සහෝදරයටත් ස්තිතු..

අඩුපාඩු කියන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න..

ඉශාන් මදුශංක

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉෂාන් මධුශංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉෂාන් මධුශංක

December 31, 2022


6
Total Subtitles

11 comments

  1. Thank you sub ekata.

  2. අනිත් season 2 ටත් sub ඕනේ.❤️

  3. Drishyam 2 (2022) ටත් sub dennako ❤️🔥

  4. Thanks brother sub ekata
    Meke anith season 2th sub dennawa mn maru…

  5. laKMal
    Cineru_users

    පළවෙනි උපසිරැසියට සුබපැතුම් සහෝ….
    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  6. Congratulations for your first subtitle.great job.keep it up 😁. Thank you very much for your time and effort.

  7. indian predator the diary of a serial killer එකටත් සබ් දෙන්නකො

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login