The title of the page
Kantharam (2019) Sinhala Subtitles
Kantharam (2019) Sinhala Subtitles
3.0
49

Kantharam (2019) Sinhala Subtitles | කොල්ලකරුවන් පසුපස | සිංහල උපසිරැසි සමඟ

(Kantharam (2019) Sinhala Subtitles)

Malayalam
Romance : Drama
Running time : 1h 30m
IMBD : 3/10
Googel 48%

Cast –
      Jiivika Pillappa : ස්වාති
      Hemanth Menon : සිද්ධාර්ත්

පස්වන උපසිරැසි ගැන්වීම…..

කතාව පටන් ගන්නේ බ්‍රේකින් නිවුස් එකකින්…කේරලා කර්නාටක මායිමේ සිදුවන අපරාද වල උග්‍ර වීම නිසා මිනිසුන්ට සුදුවන හිරි හැර, ඒ වගේම Athithi.com කියන සංචාරක වෙබ් අඩවියෙන් අලුතින් විවාහ වෙන අය සංචාරය කරන්න කේරලා කර්නාටක ප්‍රදේශයට යනවා.. එහි සිටින දරුණු මංකොල්ල කරුවන් පිරිසක් කරන කූට වැඩ ගැන පොලීසියට තොරතුරු දැන ගන්න ලැබෙනවා. ඒත් හරියට පරීක්ෂණ කර ගන්න බැරි නිසා කේස් යට ගැහිලා යනවා.

නමුත් සිද්ධාර්ත් කියන පොලිස් නිලධාරියාව මේ සිද්දිය ගැන විමර්ශනය කරන්න පත් කරනවා…කේස් එක බාර ගන්න වෙන්නෙත් සිද්ධාර්ත්ගේ විවාහයෙන් පස්සේ, ඉතින් සිද්ධාර්ත් මේ ගැන හොයන්නත් එක්කම Athithi.com කියන සංචාරක වෙබ් අඩවියෙන් ඒ පැත්තට යනවා. ගෙවල් වලට හොරෙන් විවාහ උන ස්වාතිත් එක්ක යනවා. මෙහෙ⁣ම යද්දි කැලේ හරියෙදි වාහනේට මිනිහෙක් හැප්පෙනවා…..

ඉතුරු ටික මම කියන්නේ නෑ…ඔයාලම බලන්න එහෙනම් ඔයාලට සුභ දවසක් තෙරුවන් සරණයි..!!!  මේ වගේ තවත් ලස්සනම උපසිරැසියකින් හමුවෙමු….
                              ස්තුතියි!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

4 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සෙහන්, මරු හොඳේ. මලයලම් ෆිල්ම් තොගයක් තියෙයි. සුපිරිම. දියන්කෝ මචෝ ඒවත්

  2. Tnx saho sub ekata

  3. THANKS………

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login