The title of the page
Monsters of Man (2020) Sinhala Sub
Monsters of Man (2020) Sinhala Sub
5.0
71

Monsters of Man (2020) Sinhala Subtitles | මරණයේ සොල්දාවා | සිංහල උපසිරැසි සමඟ

(Monsters of Man (2020) Sinhala Subtitles) කට්ටියම හොදින් ඇති කියලා හිතනවා , අදත් අරගෙන ආවේ  හොද ෆිල්ම් එකක් තමයි මේක නිකුත්වුනේ 2020 වර්ෂයේ හරියටම කියනවනම් දෙසැම්බර් 8 . නිකුත් කරපු රට Australia ව. මමත් වෙනසකත් එක්ක කියලා තමයි මේ ෆිල්ම් එක බැලුවේ පලවෙනි විනාඩි 10 වගේ නම් තෙරුන් නැහැ පස්සේ තමයි කතාව තේරුනේ ,කතාව ට වුනු නිසාමයි සබ එක ගහන්න ඕනේ කියලා හිතුවේ. ෆිල්ම් ඇ ගැන පොඩ්ඩක් කතා කරමු එහෙනම් !

තාක්ෂනය කියන්නේ අපි හැමෝටම ඕනේ කරන දෙයක් එක හොදට වගේම නරකත් යොදාගන්න පුළුවන්, ඩොක්ටර්ලා තාක්ෂණය මගින් රෝගීන් බේරගන්න කොට තවත් පිරිසක් තාක්ෂණයම යොදාගෙන මිනිස් ජිවත නැති කරනවා. මේකත් ඉන්නවා රොබෝලා හතර දෙනක් එයාලාව හදලා තියෙන්නේ මෙහෙයුමකට මොකක්ද එක ලොකු මෙහෙයුමක් නෙමෙයි ඔත්තුබලන මෙහෙයුමක් කියලා තමයි මේ රොබෝලා හදපු අයත් එ රජයෙන් කියන්නේ. ඉතින් මෙයාලා වැඩේ පටන් ගන්න යන්නේ ඔත්තු බලන මෙහෙයුම විනාඩි කිහිපයකින් වෙනස්ම මෙහෙයුමක් වෙනවා. 

මේ රෝබෝලගේ ඉන්නේ AI ලා තනියෙන් ඉගෙන ගන්නවා එත් ඒවා එහෙම නොවෙන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. එත් 4වෙනි රොබෝ දුවන් යානයෙන් පැනලා ආවට බිමට එන්න පරශුටි එක දිග ඇරෙන්නේ නැහැ .එ නිසා එයා එතනම විනාස වුනා කියලා තමයි කට්ටිය හිතන්නේ.. ඊට පස්සේ වෙන දේ ගැන මන් කියන්නේ නැහැ ඔයාලාම බලන්න !! එහෙනම් තවත් උපසිරසියකින් ඉදිරියේදී හම්බෙමු.!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

One comment

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මේක මේ දෙසැම්බර් ආව එකක්නේ?? අම්මෝ උනු උනුවෙම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login