The title of the page
Deep Web (2015) Sinhala Sub
Deep Web (2015) Sinhala Sub
7
79
79

Deep Web (2015) Sinhala Subtitles | සිල්ක් රෝඩ් මත්ද්‍රව්‍ය වෙළදපොල | සිංහල උපසිරැසි සමඟ

(Deep Web (2015) Sinhala Subtitles) හායි කොහොමද යලුවනේ ඔන්න කාලෙකට පස්සෙ සුපිරි ෆිල්ම් එකක් අරගෙන ආවා..ෆිල්ම් එක අයිති වෙන්නෙ Action / Documentaryකියන කැටගරියට මන් කාලෙකට පස්සෙ බලපු සුපිරියක් තමා මට මේක අහම්බෙන් හම්බවුන ෆිල්ම් එකක් ෆිල්ම් එක ගැන හොයල බැලුවට පස්සෙ මට හිතුනා මේකට සබ් එකක් හදන්න..ඉතිම්අපි මේකෙ ස්ටෝරිය පැත්තට යමු වැඩි කතා නැතුව..

*Director:- Alex Winter
*Writer:- Alex Winter
*Stars:- Nicolas Christin, Cindy Cohn, Joshua L. Dratel
*IMDB Rate:- 7
*Run Time:- 1h and 30m
*Rottern Tomatoes 79%

මේ ෆිල්ම් එකේ මුලු ස්ටෝරියම යන්නෙ ඩාක් වෙබ් එකේ තිබුන සිල්ක් රෝඩ් කියල ඔන්ලයින් ඩ්‍රග්ස් ඕඩර් කරන්න පුලුවන් වෙබ් අඩවියක් ගැන…(Dark web & Silk Road ගැන දන්නෙ නැත්තම් ගූගල්කරල බලන්න ඕනතරම් Sources තියෙනවා)…දැන් නම් මේ වෙබ් සයිට් එක නැහැ ..FBI එක සයිට් එක Down කරල …මේ සයිට් එක හදල තියෙන්නෙ Ross William Ulbricht එහෙම නැත්තන් Dread Pirate Roberts කියන පුද්ගලයා තමයි 2011 පෙබරවාරි වල තමයි පටන් අරන් තියෙන්නෙ…

මේ සයිට් එකෙන් ඔයාට ඕන ඕනම මත්ද්‍රව්‍යක් ගෙදරටම ගෙන්න ගන්නපුලුවන් ඩාක් වෙබ් වල යූස් කරන්නෙ බිට්කොයින් කියල මුදල් ඒකකයක් මොකද ඒකෙන් ගෙව්වම ඒ සල්ලි ආවෙ කොහෙන්ද කියල Trace කරන්න බැහැ..මේ වෙබ් සයිට් එකට සාමාන්‍ය වෙබ්බ්‍රව්සර් වලින් යන්න බැහැ ඒකට Tor කියල වෙනම බ්‍රව්සර් එකක් තියෙනවා ඒ හරහා තමයි ඩාක් වෙබ් සයිට් ඇක්සස් කරන්න පුලුවන්….

old url: silkroad6ownowfk.onion,new url: silkroad7rn2puhj.onion ඔන්න ඔය ලින්ක් දෙකෙන් තමයි සිල්ක් රෝඩ් සයිට් එකට යන්න පුලුවන්.(ඕව දැන් වැඩ නැහැ මොකදFBI එක අහුවෙන සයිට් ඩව්න් කරනවා…වැඩ කරනවම් මම ඕක දාන්නෙත් නෑ) තව ඩාක් වෙබ් වල ඕන තරම් නීති විරෝධී දේවල් වෙනවා ඒ ගැන කතා කරල ඉවර කරන්න බැහැ දවසින් දවසඑක එක දේවල් ඕකට ඇඩ් වෙනවා (Ex:-Hit man services/Black BTC/Child Porn/Red Room/Fake ID,Driver Licen,Passport/Hacking Tools/Human MeatsGuns/Bombs/Nuclear Weapons වගේ එක එක විකාර පිස්සු දේවල් තියෙනවා ඒ වගේම ඩාක් වෙබ් හොදටත් පාවිච්චි කරන්න පුලුවන්) ඔයාට ඩාක් වෙබ් ලින්ක්ස් ඕන නම් thehiddenwiki .org සයිට් එකෙන් හොයා ගන්න පුලුවන් (ඕවට ගිහිල්ලා ලැප් එකට PC එකට කෙලෞනොත් මම වග කියනු නොලැබේ Get your Own Risk)

ඉතිම් ඔයාලට තේරෙන්න ඇතිනෙ ෆිල්ම් එක මොකක් ගැනද කියල මෙයා මේ සයිට් එක පටන් ගන්න තැන ඉදන් සයිට් එකේ අවසානය දක්වා කතාව තමයි තියෙන්නෙ ෆිල්ම් එකේ අන්තිමට රොස්FBI හිර බාරයට ගන්නවා මෙයාට මොන වගේ දඩුවමක් හිමි වෙයිද කියල ඔයාලා ෆිල්ම් එකෙන්ම බලා ගන්න…මොන වැඩ්ඩට උනත් නීතියට පිටින් වැඩ කරන්න ගත්තොත් අවසානයෙ වෙන්නෙ මේක තමයි එහෙනම් මම කැපුනා..

Aruna Darshana (MR_X)..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අරුණ දර්ශන (MR_X) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අරුණ දර්ශන (MR_X)

November 24, 2020


63
Total Subtitles

13 comments

  1. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අඩේ ඕවා හරියන්නේ නෑ, අපි අර 29 වෙනිදා දෙන ………….. ජර්මන් එකත් ඔය වගේමයිනේ. මට පෙන්නේ උඹ හොරාට ඩාර්ක් වෙබ්වල න්‍යෂ්ටික ආයුධ විකුණනවද කොහෙද? නැත්නම් ලංකාවේ දියුණුවේ රහස් ටික? නැත්නම් අතිදක්ෂ පාලකයින් තෝරා ගැනිම්ට ශ්‍රීලාංකිකයන්ට තියෙන හැකියාව විකුණනවද කොහෙද? විහිලුවට වගේ කිව්වේ ආ. සුපිරියි බං. දැන් නම් පොඩිවත් බයක් නෑ. අපි එක්ක තරඟෙට තියා ලඟට එන්නවත් සබ් කෙරුමෝ නැ කොහේවත්. අතාරින්න එපා මචං. දිගටම ගමන යමු අපිත් එක්ක. මොකද උඹ “හොඳ පාට්නර්”කෙනෙක් බං සබ් ගහන්න.

  2. බොහෝම ස්තූතී කරන සේවයට..
    ජයවේවා ..!

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    The Midnight Sky (2020)

  6. සබක් එනකන් බලන හිටියේ …ස්තුතියි සහෝ

  7. Thank you..

  8. Kishan Pinnawala

    Danata lankawe number 1 site eka aye dekak na nagalama yanawaa.. anith wala add guu godawal. jaya wewa cineru digatama yamu. budu saranai !! adrei

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login