The title of the page
5.9

IIT Krishnamurthy (2020) Sinhala Subtitle | පොලිස් සෙල්ලම | සිංහල උපසිරැසි සමඟ                           

🌟Language : Telugu
🌟IMDB 5.9/10
🌟Drama/Mystery
🌟Runnin Time 122min

Cast :
ක්‍රිෂ්ණමූර්තී : Prudhvi Dandamudi
ජාන්වී : Maira Doshi
ඒ.සී.පී : Vinay Varma
මහේෂ් බාබු : Satya Akkala

🌟 පොලිසිය එක්ක කරපු හොරා පොලිස් සෙල්ලම..!!

…ආයුබෝවන් හැ⁣මෝටම…
ක්‍රිෂ්ණමූර්ති කියන්නේ මුම්බායි වල ඉදන් Master IT විශය කරන ශිෂ්‍යකී. සිය මාමාගේ අතුරු දහන් විම නිසා ඔහු සොයා හයිද්‍රාබාද්  පැමිණේ. මේ පිළිබඳ පුවත් පතක දැන්වීමකුත් පල කරන මොහු තොරතුරු සොයන ලෙස පවසා පොලිසියටද පැමිණිල්ලක් දමන ලදි.නමුත් පොලිසිය සොයා ගත් තොරතුරු වලින් ඔහුගේ මාමා මිය ගිය බව ක්‍රිෂ්ණමූර්ති හට දැනුම් දෙයි.නමුත් මෙය විශ්වාස නොකරන ඔහු මාමා සෙවිම දිගටම කරගෙන යයි…

                                                          චිත්‍රපටයේ මුල් කොටසේ සුන්දර, කටකාර පෙම්වතියක් නිසා Romance ගතියකුත් පෙන්නුම් කරයි.

ඒ.සි.පී විනයා වර්මා කියන්නේ ඉහළ නිලධාරීන් කුමක් කීවත් තමන් හරි නම් ඒ ⁣දේ කෙසේ හෝ කරන තැනැත්තෙකි. පත්තරේ දැන්වීම දැකලා ක්‍රිෂ්ණමූර්තීව හොයාගෙන පැමිනිල්ලකුත් තමා විසින්ම යොදන ලෙස අණ කරයි..

ශ්‍රීනිවාස් රාඕ කියන්නේ දීපම් පාසල් සංවිධානයේ නිර්මාතෘ. දීපම් පාසල් සංවිදානය කියන්නේ අනාථ වුණ ළමයින්ට නොමිලේ උගන්වන පාසලක්.. ඒ සංවිධානයට අරමුදල් රැස් කිරීමට රාජ්නාත් ගෘප් සමාගමේ එම්.ඩී හමුවීමට යන ඔහුට එහිදී මුදල් වංචාවකට හසුවී බන්ධනාගාර ගත වීමට නියම වේ.

1. ශ්‍රීනිවාස් රාඕට ක්‍රිෂ්ණාගේ තියෙන නෑ කම මොක්කද…?
2. ක්‍රිෂ්ණමූර්තීව මරයිද….?
3. ඇත්තටම ක්‍රිෂ්ණමූර්තී කියන්නේ කවුද…?
4. අවසානය කෙසේ වේවිද…?

🌟 මේ ප්‍රශ්න වලට උත්තර දැන ගන්න ඕන නම් චිත්‍රපටය බලන්නම වේනවා..

තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගමි..
🙏තෙරුවන් සරණයි…🙏

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. 🅼🅰🅻🅸🆃🅷 🆂🅰🅽🅳🅴🅴🅿🅰

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි🖤

  4. Punsara Samuditha

    kaadhali 2017 film ektat sub dendko

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login