The title of the page
8

Girlfriend (2020) E13-14 Sinhala Subtitles | බ්ලු ස්කයි ගැලැක්සියේ නිළිය | සිංහල උපසිරැසි සමග

ඔන්න ඉතින් 13,14 එපිසොඩ් දෙක අරගෙන අවා,කලින් නතර උනේ වෙන්ෂියාඔන්ගේ මල්ලි ආයේ රංග ශාලාව බේර ගන්න ණය උන නිසා වෙෂියාඔන්ට ෆිමො  ණයක් දියට මිලියනයන් දෙනවා,එක ගෙවන්න වෙන්ෂියාඔන්ට කොණ්ත්රරාක් එකට අත්සන් කරන්න කියනවා.ඉතින් එක ගෙවන්න වෙන්ෂියාඔන් අත්සන් කරනවා.

අද කොටස ගැන කියනවනම් වෙන්ෂියාඔන්ගේ දක්ශතාවය නිසා අලුත් නිළියක් විදියට ඇතුලත් උනත් බ්ලු ස්කයි ගැලැක්සියේ නිළිය විදියට රගපාන්න අවස්තාව හම්බවෙනවා.එත් චිත්රරපටයේ වෙනත් නලුවෙක් ගන්නවට ෆිමො අකමැති වෙනවා.මොකද චිත්රරපටයේ සිප ගැනිමේ දර්ශනයක් තියෙන නිසා මොකක් වෙවිද කියලා ඔයාලම බලන්නකො බුදුසරණයි,දෙවි පිහිටයි,ජේසු පිහිටයි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිල්ෂාන් කුමාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිල්ෂාන් කුමාර

October 10, 2020


12
Total Subtitles

One comment

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login