ඔන්න ඉතින්15.16 එපිසොඩ් දෙක අරගෙන අවා.පොඩ්ඩක් මතක් කරනවනම් උත්සවයෙදි ජියායිගේ කකුල උලුක් වෙලා ජියායිට ඇවිද ගන්න බැරි උනා.චිත්රරපටියේ ඇඩ් එකට ප්රදාන නලුවා විදියට ෆිමො එකතු වෙනවා අද කොටස ගැන කියනවනම් වෙන්ෂියඔගේ උපන්දිනයට සුභ පතන්න ෆිමෝ වෙන්ෂියාඔන්ගේ ගෙදරට යනකොට වෙන්ෂියාඔන් ආයතනයේ යාලුවොත් එක්ක ගෙදර පාටියක් දානවා.ෆිමො එතනට ගියාම හැමොම පුදුම වෙලා බලාගෙන ඉන්නවා.
ෆිමො සුභ පතලා යන්න හදනකොට කට්ටියම හා කියනකොට එක්කේනෙක් “යන්න එපා සර් අපිත් එක්ක සෙල්ලම් කරමු කියලා”කියනවා ඉතින් මොකද්ද වෙන්නේ කියලා ඔයාලම බලන්නකො. බුදු සරණයි…!ජේසු පිහිටයි..
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිල්ෂාන් කුමාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

October 10, 2020
තෑන්ක් සබ් එකට සහෝ
Thank you sub ekata
anith tikath ikmanta dannako
thanks sub ekata
මේක හරිම ලස්සන කථාවක්
බොහොම ස්තූතියි සහෝ ❤️