Girlfriend (2020) E15-16 Sinhala Subtitles
Girlfriend (2020) E15-16 Sinhala Subtitles
8

Girlfriend (2020) E15-16 Sinhala Subtitles | උපන්දින සාදය | සිංහල උපසිරැසි සමග

ඔන්න ඉතින්15.16  එපිසොඩ් දෙක අරගෙන අවා.පොඩ්ඩක් මතක් කරනවනම් උත්සවයෙදි ජියායිගේ කකුල උලුක් වෙලා ජියායිට ඇවිද ගන්න බැරි උනා.චිත්රරපටියේ ඇඩ් එකට ප්රදාන නලුවා විදියට ෆිමො එකතු වෙනවා අද කොටස ගැන කියනවනම් වෙන්ෂියඔගේ උපන්දිනයට සුභ පතන්න ෆිමෝ  වෙන්ෂියාඔන්ගේ ගෙදරට යනකොට වෙන්ෂියාඔන් ආයතනයේ යාලුවොත් එක්ක ගෙදර පාටියක් දානවා.ෆිමො එතනට ගියාම හැමොම පුදුම වෙලා බලාගෙන ඉන්නවා.

ෆිමො සුභ පතලා යන්න හදනකොට කට්ටියම හා කියනකොට එක්කේනෙක් “යන්න එපා සර් අපිත් එක්ක සෙල්ලම් කරමු කියලා”කියනවා ඉතින් මොකද්ද වෙන්නේ කියලා ඔයාලම බලන්නකො. බුදු සරණයි…!ජේසු පිහිටයි..

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
Download|83

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිල්ෂාන් කුමාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිල්ෂාන් කුමාර

October 10, 2020


12
Total Subtitles

5 comments

  1. තෑන්ක් සබ් එකට සහෝ

  2. Thank you sub ekata
    anith tikath ikmanta dannako

  3. thanks sub ekata

  4. මේක හරිම ලස්සන කථාවක්

  5. Priyashan Jayarathna

    බොහොම ස්තූතියි සහෝ ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *