The title of the page
Bird (2020) Sinhala Subtitles
Bird (2020) Sinhala Subtitles
4.1

Bird (2020) Sinhala Subtitles | කෙල්ලද? නැත්නම් කණ්ඩායමද? | සිංහල උපසිරැසි සමඟ

( Bird (2020) Sinhala Sub) හායි කොහොමද යාලුවනේ ඉතින් ඔයාලට අදත් ගෙනාව 2020 ගහපු සුපිරිම ෆිල්ම් එකක් මේක අයිති වෙන්නෙ Action, Crime, Thriller කියනකැටගරි එකට තමයි ඒවගේම මේකට IMDB දර්ශකයේ රේටින් 4.1/10 කුත් Rottern Tomatoes වල 78% ක අගයකුත් ලැබිලා තියෙනවා එහෙනම් අපි කතාව පැත්තට යමු.


★Director: Dave Mack
★Writer: Dave Mack
★Stars: Alexis Michelle Cato, Lucas Jackson, Kevin Peake
★Category: Action, Crime, Thriller
★Running Time: 1hour and 35min
★Release Date: 20 December 2020 (USA)
★IMDB Rate: 4.1/10
★Rottern Tomatoes: 78%


හරි කතාව පැත්තට ගියාම ෆිල්ම් එකේ ඉන්නවා ග්‍රෙග් කියල ඩයල් එකක් මිනිහගෙ ජොබ් එක තමයි ගෙවල් කඩලා හොරකන් කරන එක ඒකත් ප්‍රොෆෙශනල් විදියට මිනිහට තමන්ගෙම කියල කණ්ඩායමකුත් ඉන්නවා කොහොමහරි මේ සෙට් එක ගෙදරක සේප්පුවක් කඩන්න යනවා රෑක සුපිරියටම ප්ලෑන් කරලා ,ඒත් ඒක සාර්තක වෙන්නෙ නෑ ඒකට හේතුව කණ්ඩායමෙ කෙනෙක්ගෙ වැඩක් නිසා අන්තිමට කණ්ඩායමේ එක්කෙනෙක්ට මැරෙන්නත් වෙනවා.මෙතනදි ග්‍රෙග්ගෙ වැඩේ වෙන්නෙ වාහනෙ ඩ්‍රයිව් කරන එක අරුන් ටික ගෙදරට ගියාම මූ වාහනෙට වෙලා ඉන්න කොට අර ගෙදර ඇතුලෙන් කෙල්ලෙක් එනවා නිකම් විකාර වෙලා වගේ එයා උදව් ඉල්ලනවා ග්‍රෙග්ගෙන් මිනිහා කෙල්ලට උදව් කරනවා එතනින් පස්සෙ තමයි කතාව වෙනස් වෙන්නෙ තමන්ගෙ කණ්ඩායමෙ ද්‍රෝහියා හොයා ගන්නත් පුලුවන් වෙනවා මේ කෙල්ලගෙ මාර්ගයෙන් අන්තිමට කණ්ඩායමෙ අයට මොකද වෙන්නෙ කියල දැන ගන්න ෆිල්ම් එක බලන්න..ග්‍රෙග් සහ මේ කෙල්ල අතර පොඩි ආදර පළහිලව්වකුත් ඇති වෙනො අන්තිමට ග්‍රෙග්ට දෙකෙන් එකක් තෝර ගන්න වෙනවා කෙල්ල හෝ කණ්ඩායම ..? එහෙනම් තවත් සබ් එකකින් හමුවෙමු.. ආ තව එකක් මේක 18+ එකක් ඈ..

෴Aruna Darshana (MR_X)෴

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අරුණ දර්ශන (MR_X) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අරුණ දර්ශන (MR_X)

November 24, 2020


63
Total Subtitles

5 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Thanks jayawewa…..!

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    Request :
    Palmer (2021)

  4. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි ❤️💫

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login