The title of the page
Caught In Time (2020) Sinhala Sub
Caught In Time (2020) Sinhala Sub
6.2
85

Caught In Time (2020) Sinhala Subtitles | බිහිසුනු අපරාධකරුවෙක් පසුපස | සිංහල උපසිරැසි සමඟ

(Caught In Time (2020) Sinhala Sub) ආයුබෝවන් යාලුවො හැමෝටම.ඔන්න මේ සතියෙ මම ආවෙ තවත් අලුත්ම චයිනිස් චිත්‍රපටියකට සිංහල උපසිරැසි අරගෙන.

ෆිල්ම් එකේ නම තමා Caught In Time.මේක තිරගත වුනේ 2020 නොවැම්බර් මාසෙ 12 වෙනිදා.මේ වෙනකොට මේකට IMDB දර්ශකයේ 6.2 ක අගයක් සහ ගූගල් පරිශීලක ප්‍රතිචාර 85% කුත් හිමිවෙලා තියෙනවා.මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Action | Crime | Thriller කාණ්ඩ වලට.චයිනිස් ඇක්ෂන් ෆිල්ම් වල තරම ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

මේක Daniel Wu ,Qianyuan Wang , Jessie Li ,Michelle Wai යන අය රංගනයෙන් එක්වෙන නලු නිලියන් වෙන්නේ.

කතාව ගැන කිව්වොත් පටන් ගැන්මෙදිම පොලිස් නිළධාරියෙක්ව මංකොල්ලකාරයො ටිකක් පැහැරගන්නවා.නමුත් එයාව නොමරා දාල යනවා.කොහොමෙන්හරි මේ සෙට් එකේ ප්‍රධානිය තමා ” ඊගල් ” කියල කියන්නෙ.මිනිහ මංකොල්ලකෑම් , මිනී මැරුම් කරල පොලිසීයට අල්ලගන්න අමාරු අපරාධකාරයෙක්.එයා හැම වෙලේම ඔලුවෙ හොඳ ප්ලෑනක් තියං වැඩේට බහින නිසා පොලීසියට අල්ලගන්න ලේසි නෑ.

ඉතින් බලන්න හොඳ ඇක්ශන් ෆිල්ම් එකක් මේක.අරගෙන රසවිඳින්න එහෙනම් මම ගිහින් එන්නම් ආයෙම තව උපසිරැසියක් අරගෙන ඔයාලව හම්බවෙන්න.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

5 comments

  1. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි ❤️💥

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. The eighthundred 2020
    chinese film ekata sub dena puluwanda

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  5. Aruna Darshana (MR_X)
    Cineru Family Member

    Thanks bro 🙃✌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login