The title of the page
Thadayam (2020) Sinhala Subtitles
Thadayam (2020) Sinhala Subtitles
6.1

Thadayam (2020) Sinhala Subtitles | මිනිමැරුමේ අභිරහස | සිංහල උපසිරැසි සමඟ

(Thadayam (2020) Sinhala Sub)

ඔයා බලාපොරොත්තු වුන ඊලග ඝාතනය
ඔයා කරොත් හොදයි කියලා හිතුවා
සැලසුම් කරා, ක්‍රියාත්මක කරා
ඔයා මේක කරේ කොහොමද කියලා දැනගන්න
හදන්න එපා! හුගක් දුක් වෙයි
ජීවතුන් අතර හිටියොත් බලමු.
ඔයාට මේ ලෝකේ කොයිතරම් ලොකු සතුරෙක්
වුනත් ඉන්න පුළුවන්
දවසක මම ඔයාගේ ඉස්සරහට එනවා
එදාට ඔයාව බේරගන්න කාටවත්ම බෑ

ඔන්න එහෙනම් www.cineru.lk වෙබ් අඩවිය වෙනුවෙන් මම අරගෙන එන දහඅටවැනි උපසිරසි නිර්මාණය අරගෙනයි මේ එන්නේ. මේපාර අරන් ආවේ Thriller ,Action ඛණ්ඩයට අයත් 17 july 2020 දින තිරගත වු දමිල සිනමාවකට උපසිරසියයි. මා කලින් ලබා දුන්න Nungambakkam (2020) Tamil චිත්‍රපටය වෙනුවෙන් වචනෙකින් හරි ස්තූති කරපු සියළු දෙනාටත් එයා නැරබු සියළු අයට මාගේ ස්තූතිය පුදමින් imdb අගය 6.1 ක් ලබා ගත්තු ෆීල්ම් එකක් තමයි. එහෙනම් වෙනද වගේම මට මේ ෆිල්ම් එකට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන්න www.cineru.lk ඇඩ්මින් මණ්ඩලයේ සියළු දෙනාටත්, විශේෂයෙන් ස්තූති වන්ත වෙනවා.

ඉතින් මේකෙ කථාව පැත්තට පොඩ්ඩක් ගියොත්

එකම රටාවකින් යුත් නගරයේ සිදුවූ මිනීමැරුම් මාලාවක් සම්බන්ධව මැතිවානන් පොලිස් නිලධාරියාට එක් අපරාධ ස්ථානයක් පිළිබද කුතුහලයක් ඇතිවේ. ඒ පිළිබදව වැඩිදුර විමර්ශනය කිරීමට ඔහු පෙළබේ.අපරාධයක් වුන තැනක සාක්ෂියක් අනිවාර්යෙන්ම ලැබෙනවා. ඉතින් මේ ස්තානයෙනුත් මේ අභිරහස් මරණයට සම්බන්ධ සාක්ෂි කිහිපයක්ම ලැබෙනවා. මේ ගැන පරීක්ෂා කරන්නේ මදිනම් පරීක්ෂකවරයෙක්. ඉතින් මෙයාට මේ ඝාතනය ගැන තොරතුරු වලින් හොයාගෙන මිනීමරුවව අල්ලගන්න හැකිවේවිද කියලා බලන්නඉස්සරහට මොකක් වෙයිද කියලා ඔයාලම බලලා දැනගන්න කියලා කියන ගමන් අදට මම සමුගන්නේ තවත් දමිල සිනමාපටයක් ඉක්මනට අරන් එනවායි කියමිනුයි… සියළු දෙනාටම තෙරුවන් සරණ පතනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login