The title of the page
4.9
43
71

Fatale (2020) Sinhala Subtitles | නාඳුනන කාන්තාව කවුද? | සිංහල උපසිරැසි සමඟ

(Fatale (2020) Sinhala Sub) හායි කොහොමද යාලුවනෙ.මේ චිත්‍රපටය ළගදි රිලීස් වුණ සුපිරිම ෆිල්ම් එකක්.. මේක IMDB දර්ශකයේ 4.8ක අගයක් අරන් තියෙනවා.. ප්‍රධාන රංගන ශිල්පීන් වෙන්නෙ Michael Ealy සහ Hilary Swank. පැය 1යි විනාඩි 42ක තියෙන මේ ෆිල්ම් එක මුල් හරියෙදි මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න බැරි වෙනවා, ෆිල්ම් එකේ කුතුහලය නම් ෆිල්ම් එක ඉවර වෙන වෙලාව වෙනකල්ම නැති වෙන්නෙ නෑ.ඩෙරික් තමයි මේකෙ ප්‍රධාන චරිතෙ, ඉතින් ඩෙරික් කියන්නෙ සුපිරි ක්‍රීඩා තරුවක් වගේම ලොකු ව්‍යාපරිකයෙක්, ඉතින් මෙයාගෙ බිරිඳයි හොඳම යාළුවයි අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යනවා,

ඒ අතරෙ එයාලට ඕන වෙනව ඩෙරික්ව මරල මේ ව්‍යාපාරයේ කොටස් එයාලට අයිති කරගන්න, මේ අස්සෙදි ඩෙරික්ගෙ බිරිඳ ඩෙරික් එක්ක තියෙන සම්බන්ධතා වලින් ටිකෙන් ටික දුරස් වෙනව කියල ඩෙරික්ට දැනුන නිසා ඩෙරික් පාටියකදි හම්බෙන කාන්තාවක් එක්ක යහන්ගත වෙනවා.. ඉතින් මේ නාඳුනන කාන්තාව කවුද? මේ කාන්තාව ඩෙරික්ගෙ ජීවිතේ බේරගනීවිද, නැත්නම් විනාස කරයිද? එහෙනම් යාලුවනෙ ෆිල්ම් එකේ ඉතුරු ටික(හොදම් ටික) ඔයාලම බලන්නකො..මම ලහිරු උදයංග

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු උදයංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු උදයංග

December 20, 2020


34
Total Subtitles

9 comments

  1. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ 🙂❤️

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. ස්තුතියි උපසිරැසියට ජයවේවා (ලහිරු උදයංග) සිනෙරැ……..

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. thanks for sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login