The title of the page
6.4
96

Knockout (2020) Sinhala Subtitles | බොක්සිං වළල්ල | සිංහල උපසිරැසි සමඟ

(knockout (2020) Sinhala Sub) හායි කොහොමද යාලුවනෙ.සුභම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕන ඔක්කොටම.ඔන්න මන් අද ඔයාලට ගෙනාවා ලස්සන චීන කතාවක්.බොක්සිං ක්‍රීඩකයෙකුයි එයාගෙ චූටි දුව ගැනයි ලස්සනම ලස්සන කතාවක්.චිත්‍රපටියේ වෙන දේ ගැන කිව්වොත් , මේකේ ප්‍රධාන චරිතෙට ඉන්නෙ බොක්සිං ශූරයෙක්.එක තරගෙකදී ඔහුගෙ ප්‍රතිවාදියා ඔහුගෙ අතින් මිය යනවා.ඒකට ඔහුට වන්දි ගෙවන්න වෙනවා අවුරුදු 6ක්ම.

ඔහු ඒ අවුරුදු 6 හිරගෙදර ඉදලා එද්දි ඔහුට කියලා තිබ්බ දෙයක් ඔහුට නැති වෙලා.එතනින් එහාට ඔහුට ජීවත් වෙන්න වෙන්නෙ කවදාවත් ඔහු දැකලා නැති කෙනෙක් එක්ක.මේ කවුරු ගැනද කියන්නෙ කියලා ඔයාලට ෆිල්ම් එක බලලම හිතාගන්න වෙයි.එහෙනං ඔන්න සිනේරූ එකෙන් තවත් ලස්සන කතාවක් ඔයාලට තියනවා.ජයෙන් ජය මගෙ යාලුවො ඔක්කෝටම.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු උදයංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු උදයංග

December 20, 2020


34
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    —wish you Happy new year—!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ 🙂❤️

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    Redemption Day (2021)
    Horizon Line (2020)
    Synchronic (2019)
    Fatale (2020)

  5. upali bandara weerasekara

    ගොඩක්ම ස්තූතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login