The title of the page
SF8 E06 Sinhala Sub
SF8 E06 Sinhala Sub
95

SF8 (2020) E06 Sinhala Subtitles |SYSTEM ERROR| සිංහල උපසිරැසි සමඟ

SF8 කොරියන් SCI-FI Drama එකෙ 6 වෙනි Episode එක තමයි අද අරන් එන්නෙ ..සම්පුර්ණ Drama එකෙ අනාගත ලෝකය ගැන තමයි කතා කරන්නෙ .

ඉතින් ඒ වගේ අනාගත ලෝකයෙ තියෙන APP එකක් ගැන තමයි මෙකෙ කතා. කරන්නෙ.මේ APP එකෙ නම “LOVE VIRTUALLY ” වැඩි පරිශීලකයන් ප්‍රමාණයක් මේ APP එක පාවිච්චි කරනවා .ඉතින් මේ APP එකෙන් පුලුවන් අපිට කැමති මූණකින් ආදරය කරන්න .ඒ වගේම. මේකෙන් සැබැ ජීවිතෙ වගේ එකිනෙකාව ස්පර්ශ කරන්න පුලුවන් .මේ APP එකෙන් ගොඩක් ආදරවන්තයන් හම්බෙනවා.

ඉතින් මේ EPISODE එකේ මේ විදිහට හම්බුන “ලෙනාඩො” ගෙයි,”ගිසෙල්” ගෙයි කතාව තියෙන්නෙ .මේ දෙන්න ගොඩක් ලස්සන දෙන්නෙක් නම් නෙමෙයි.ඉතින් මේ අතරෙ තමයි SYSTEM ERROR එකක් එන්නෙ ,ඉතින් කොහොමද මේ දෙන්නාගෙ ජිවිත වලට මේක බලපාන්නෙ?මේ දෙන්නට ඇත්තටම හම්බෙන්න පුලුවන් වෙයිද ? .කියලා දැනගන්න මේක බලන්න කියලා ආරාධනා කරනවා.🤔 එහෙනම් ඊලග EPISODE එකෙන් හම්බෙමු❤🤟

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සලිත රුක්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සලිත රුක්ෂාන්

July 30, 2020


23
Total Subtitles

2 comments

  1. Hashan
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ 😊👊

  2. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login