The title of the page
Pattipulam (2019) Sinhala Sub
Pattipulam (2019) Sinhala Sub
77

Pattipulam (2019) Sinhala Subtitles |නීති විරෝධි රේස් තරගය..| සිංහල උපසිරැසි සමඟ

(Pattipulam (2019) Sinhala Sub) ඔන්න එහෙනම් www.cineru.lk වෙබ් අඩවිය වෙනුවෙන් මම අරගෙන එන නවවැනි උපසිරසි නිර්මාණය අරගෙනයි මේ එන්නේ. දසිල සිනමාවේ හාස්ය උත්පාදව චරිතයක් වන යෝගි බාපුගේ හිනායන වැඩ කෑලි ටිකක් එක්ක ලස්සන ෆීල්ම් එකක් නිසයි ඔයාලටත් රසවිදින්න දෙන්න හිතුනේ.. ඉතින් එහෙනම් වෙනද වගේම මට මේ ෆිල්ම් එකට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන්න www.cineru.lk ඇඩ්මින් මණ්ඩලයේ සියළු දෙනාටත්, විශේෂයෙන් මගේ මීට පෙර උපසිරසිය වෙනුවෙන් වචනෙකින් හරි ස්තූති කරපු සියළු දෙනාටත් බොහොම ස්තූති වන්ත වෙනවා.

ඉතින් කලින් මම දුන්න mummy save me එකට වගේම තමා මේකටත් .මේකට මේ වෙනකන්නම් කිසිම උපසිරසියක් නිසිම භාෂාවකින් තිබුනෙ නැ.ඉතින් කරන්න ආස හිතුන නිසාම ඔන්න ටයිම් ලයින් හදන් වැඩේට බැහැලා අසාලිවීමක් කරල ගෙනාවා..මේ කරදරකාරි ලෝකයට ⁣මේ කරදරකාරි බවට හේතුව වාහනද, නැත්තම් මිනිස් සෙනගද…? ඒත් ඒ කිසිවක් නෙමෙයි.හැම දේකටම හේතුව අපි තුල තියෙන ඊර්ෂයාවයි..මේ ලෝකේ මුලින්ම වාහාන ආවේ මිනිස්සුන්ගේ ගමන්,බිමන් වලට යොදාගන්නයි.ඒත් දැන් කාලෙ ඒවා යොදාගන්නවා රේස් තරග වලට..මෙහෙම වාහැන යොදාගෙන කරන රේස් තරග ගැන අපි ගොඩක් අය දන්නවා..ඉතින් අද කියන්න යන මේ ෆිලුමත් අන්න ඒ වගේ රේස් තරගයක් නිසා සිද්ද වුන දෙයක් ගැන කතාවක් තමයි..

පට්ටිපුලම් යනු සුරේෂ් විසින් 2019 දී ඉන්දියානු දෙමළ භාෂාවෙන් අධ්‍යක්ෂණය කරන ලද විකට චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයේ වීරසමාර් සහ අමිතා රාඕ ප්‍රධාන චරිත නිරූපණය කරන අතර යෝගී බාබු චිත්‍රපටයේ සහය චරිත නිරූපණය කරයි. මෙම චිත්‍රපටය 2019 මාර්තු 22 වන දින තිරගත කිරීම ආරම්බ කරන ලදි.මේ රේස් තරග පවත්වන්නේ ඇමති කෙනෙක්ගෙ පුතෙක් වන අරුල් නැමති තරුණයෙකු විසිනි.මොවුන් මේ තරග වරග් 08 කින් මෙහි තරග පවත්වයි.ඒ රු.1000 ඉදන් ලක්ෂ ගනන් වලට එනකන් රේස්.


හෙල්මට් නොදා යන රේස්..

ටයිමින් රේස්..වන් වේ රේස්.
සංනාවේ නොනවත්වා යන රේස්..
දෙන්නෙක් යන රේස්..
සයිඩ් ස්ටෑන්ඩ් නොගහ යන රේස්…

ඔන්න ඕවගෙ විවිධ රේස් වර්ග මේ තැන පවත්නවනවා.ඉතින් මෙතනට විවිධ ආකාරයේ බයික් වර්ග අරන් ⁣කොල්ලො මේ තරග වලට සහභාගි වෙනවා.ඉතින් මේ තරග නිසා ගොඩක් දෙනෙකුට මරනවා පවා හිමි කරනවා..උදේ කියන්නෙත් මෙතන මෙහෙම රේස් පදින කෙනෙක්.දවසක් මෙයා රේස් එකක් පදිද්දි බයික් එකක දෙන්නෙක් හැප්පිලා ඒ දෙන්නා මැරෙනවා.ඉතින් උදේලව මෙහෙම රේස් පදින්න අයගේ කට්ටියක් එක්ක තමයි ඒ පලාතෙ ඉන්නෙ. අපේ යෝගියත් මෙයාලගේ යාලුවෙක්..මෙයා ඉතින් කෙල්ලන්ට ටෝක් කරන්න ගිහින් හොදට අහගන්නවත් එක්ක.ඒ මදිවට කෙල්ලො බොරුවට මෙයාට කැමැතත පෙන්නලා ආදරේ කරනවා වගේ ගෙදරට ගෙන්නගෙන ඒ ගෙදර වැඩ ටිකත් කරවගන්නවා..පව් ඉතන් අපේ යෝගියා…

දවසක් උදේලව ඉන්න ප්ලැට් තැනට ස්වේතා කියලා ලස්සන ගැනු ලමයෙක් එනවා.එයාව කොහොම හරි උදේව සෙට් කරගන්නවා..දවසක් මෙයාලා පහුවදා විවාහ උත්සවය ගන්න තියෙන නිසා ඒකට ස්වේතාගේ වාලුවාට ආරාදනා කරන්න යන්න ස්වේතා උදයටත් කතා කරනවා. උදය මේ එන ගමන් ම⁣ෙදි පිරිසක් විසින් මෙයාව පැහැරගෙන ගිහින් පෙට්ටියක දාලා පන පිටින්ම වලලනවා.ඉතින් ස්වේතා උදේව නැති නිසා කලබල වෙලා හොයන්න පටන් ගන්නවා.එයාගෙන් ඇමතුමක් ආවම පොඩි විස්තර වගයක් කියනවා.ඒ එක්කම සම්බන්ධතාව විරහිත වෙනවා.පසුව ස්වේතා උදේගේ යාලුවොත් එක්කම පෙලෙිසියට පැමිණිලි කරනවා. හොදම වැඩේ මේ එස්අයි ගෙත් එදා රාත්‍රි 12 න් පස්සෙ මෙයා රාජකාරියෙන් විශ්රාම යනවා.ඉතින් එයා මේක බාරගන්න කැමතිත් නැ. කොහොම හරි වැඩේ බාර අරන් උදේව හොයන්න පටන් ගන්නවා…උදේව ගැන තොරතුරක් පට්ටිපුලම් කියන පුදේශයෙන් ලැබෙනවා.උදේව හොයන්න මේ අයට පුලුවන් වෙයාද…?ස්වේතාතාගේ බලාපොරොත්තු ඉටු වෙයිද කියලා බලන්න. අන්තිමට අපි හිතපු නැති දෙයක් වෙනවා.ඒක ඔයාලම බලලා මේ හැමදේම දැනගන්න ඔයාලට අරාධනා කරමින්.ආයෙත් ඉක්මනින් දමිල තවත් සිනමාවකින් හමුවෙනතුරු සියලු දෙනාටම තෙරැවන් සරණචිත්‍රපටය පිලිබද විස්තර බිදක්…

Directed by – Suresh
Produced by – Thirumurugan
Written by – Suresh
Starring -Veerasamar, Amitha Rao,Yogi Babu,
Music by- Vallavan
Production company – chandhraa media vision
Release date – 22 March 2019
Running time -106 minutes
Country -India
Language -Tamil

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

8 comments

  1. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සුපිරියක් බං 🌻

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Hashan
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 😊👊

  4. Black Addem
    Cineru Family Member

    රස්සාව අතරෙදිත් මේ වගේ ඉක්මනට උපසිරැසි කරන එකට ගොඩක් ස්තූතියි 🙏
    සියළු වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😘😘

  5. Udaya saman
    Cineru Family Member

    ස්තුතියි අයියා

  6. Udaya saman
    Cineru Family Member

    Hashan ඔයාගෙ ඉල්ලිම් දෙකත් ඉක්මනට කොහොම හරි දෙන්නම්

  7. Udaya saman
    Cineru Family Member

    බොහොම ස්තුතියි සහො

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login