The title of the page
Mummy Save Me 2020 Sinhala Sub
Mummy Save Me 2020 Sinhala Sub
5.6
86

Mummy Save Me (2020) [Tamil Version] Sinhala Subtitle | බෝනික්කාගේ ශාපය | සිංහල උපසිරැසි සමඟ

(Mummy Save Me (2020) Sinhala Sub) • ඔන්න එහෙනම් www.cineru.lk වෙබ් අඩවිය වෙනුවෙන් මම අරගෙන එන අටවැනි උපසිරසි නිර්මාණය වගේම මේ අවුරුද්දෙ ආපු දමිල සිනමාවකට දෙන පලවෙනි උපසිරසිය අරගෙනයි මේ එන්නේ. හොල්මන් කකා බලන අයට ලස්සන ෆීල්ම් එකක් නිසයි ඔයාලටත් රසවිදින්න දෙන්න හිතුනේ.. ඉතින් එහෙනම් වෙනද වගේම මට මේ ෆිල්ම් එකට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන්න www.cineru.lk ඇඩ්මින් මණ්ඩලයේ සියළු දෙනාටත්, විශේෂයෙන් මගේ මීට පෙර උපසිරසිය වෙනුවෙන් වචනෙකින් හරි ස්තූති කරපු සියළු දෙනාටත් බොහොම ස්තූති වන්ත වෙනවා.ඉතින් මේක 2016 ආපු කන්නඩ mummy save me කියන එකේ දමිල හඩකැවූ ෆිල්ම් එකට.

මේකට මේ වෙනකන්නම් කිසිම උපසිරසියක් නිසිම භාෂාවකින් තිබුනෙ නැ.ඉතින් කරන්න ආස හිතුන නිසාම ඔන්න ටයිම් ලයින් හදන් වැඩේට බැහැලා අසාලිවීමක් කරල ගෙනාවා..තම ස්වාමි පුරැෂයා අහිමි වු පිුයංකා අලුතෙන් පදිංචි වු ඔවුන්ගේ නිවසට මනෝචිකිත්සක වරයකු රැගෙන යයි. ඇයගේ ලොකුම ⁣ෙහුව නිවසට එක්කන් යනුනේ තම එකම දිය්නිය හුදකලාව යමෙකු සමග කතා කරන නිසාය..ලොකුම කම්පනය වන්නේ මේ දියනිය පරීක්ෂා කරන්න ගිය වෛද්‍ය වරයාටය.

වෛද්‍යවරයා දකින්නේ ඇය අවතාරයක් සමග මිත්රවි සිටින ආකාරයයි. කිුයා මේ අවතාරය සමග කතා කරයි…ඇයගේ පාලුව තනිකම මකන්නේ මේ අවතාරයයි.දිනක් ඇයගේ පියා ඇගේ උපන්දිනයට තැගි දෙන්න බෝනික්කෙකු රැගෙන එයි.ඇගේ ලියා ඉන්පසු රිය අනතුරකින් මියයයි. මේ රැගෙන ආ බෝනික්කා අනිත් බෝනික්කන්ට වඩා අසමාන බවක් පෙන්වයි.බෝනික්කා සමග සියලු දේ පවසන කිුයා බෝනික්කාට කෑම පවා කවයි..⁣බෝනික්කා තුල ආත්මයක් සැගවී එ් ආත්මය මේ පවුලට විවි ධ කරදර වලට ලක් කරවයි..කිුයාගේ ආත්මය තුල ඉන්න මේ අවතාරය මේ පවුලට මොනවා කරයිද..? මේ අවතාරය කිුයාගේ ඇගට ආවේ කෙිහොමද ..මේ හැමදේම දැනගන්න ඔයාලට අරාධනා කරමින්.ආයෙත් ඉක්මනින් දමිල තවත් සිනමාවකින් හමුවෙනතුරු සියලු දෙනාටම තෙරැවන් සරණයි..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /ProperHDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

8 comments

  1. G.W.Deshan Adithya

    නියමයි අයියා සබ් එක සුපිරියක් 😍😘🥰

  2. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri sub ekata thx patta

  3. උපසිරැසියට ස්තූතියි අයියේ ❤

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සුපිරියක් 🌻

  6. Arawinda Sunimal

    thanks sub ekata jayawewa…………..

  7. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👊…
    Cuckoo (2014)ටයි Kadhal Solla Vandhen (2010)ටයි සබ් කරන්න පුළුවන් නම් 😊😊😊😊😊

  8. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    හශාන් මොකෝ මේ ගෲට් අර විශ්ව බල අත් පලඳනාව දාගෙන 🤣🤣🤣

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login