The title of the page
Behind the Line Escape to Dunkirk 2020 Sinhala Sub
Behind the Line Escape to Dunkirk 2020 Sinhala Sub
8.4
6.9

Behind the Line Escape to Dunkirk (2020) Sinhala Subtitles |හැමෝටම හොරෙන් ඩන්කර්ක් වෙත පලායාම| සිංහල උපසිරැසි සමග

(Behind the Line Escape to Dunkirk (2020) Sinhala Sub) හොදයි යාලුවනේ මං අද ඔයාලට අරන් ආවෙ ටිකක් වෙනස්ම ෆිල්ම් එකක්.මේක අයිති වෙන්නෙ Action, War පැත්තට.කතාව ලස්සන හින්දම උපසිරසිය හදන්න හිතුනා

කතාව ගැන
ඔයාල දන්නවනෙ දෙවෙනි ලෝක යුද්ධෙ ගැන මේ දෙකේම ප්‍රබලම පක්ෂ දෙක උනේ මහා බ්‍රිතාන්‍යය සහ ජර්මනිය.මේ කතාවෙ තියෙන්නෙත් මේ යුද්ධෙ වෙන අතර බ්‍රිතාන්‍ය
සෙබලු ප්‍රංශෙදි ජර්මන් හමුදාවට අහුවෙලා විදින කරදර ගැන.මේකෙ ඉන්නව බ්‍රිතාන්‍ය සෙබලු දෙන්නෙක්.මේ දෙන්නව තමා අහුවෙන්නෙ ජර්මන් හමුදාවට මේ දෙන්නගෙන් එක්කෙනෙක් බොක්සින් ශූරයෙක්.ඉතින් මේක දැනගන්නව ජර්මන් කාරයො ජර්මන් ලොක්ක හදන්නෙ මෙයාව බොක්සින් තරගෙකට අරගන්න.

ඒත් මෙයා මුලදි බෑ කියනවා.පස්සෙ වෙන දේවල් හින්ද හා කිව්වත් මෙයා අන්තිමට පරදිනවා.මෙන්න මේ එක බොක්සින් තරගයක් අතරෙදි මෙයයි මෙයාගෙ යාලුවොයි ඩන්කර්ක් වලට හිමිට පැනල යන්න ප්ලෑනක් ගහනවා.ඒත් මේ බ්‍රිතාන්‍ය බොක්සින් ශූරයට පැනල යන්න වෙන්නෙ නෑ.හොදයි මේක තමා මේ කතාවෙ වෙන්නෙ මෙයාලට පැනල යන්න උදවු ලැබෙනවා කෙල්ලෙක්ගෙන් එයා අන්තිම සටනෙදි කමාන්ඩර්ගෙ බෙල්ල කපනවා.ගොඩක් අය කියනවා මේක low budget ෆිල්ම් එකක් කියල.ඒත් මේක ඇත්තටම ලස්සන කතාවක්.මේකෙ IMDB අගය වෙන්නෙ 8.6

උපසිරසිය ගැන
හොදයි මේක තමා මගෙ 5වෙනි උපසිරැසිය මේ උපසිරැසිය වගේම කලින් හදපු හැම උපසිරැසියක්ම හදන්න උදවු කරන දන්නැති දේවල් හැමවෙලේම වගේ කියල දෙන සමිත රමේෂ් අයියවත්,දෙවෙනියට අපේ අංජුල උමේෂ් අයියවත්,අශේන් මදුරංග අයියවත් ආදරෙන් මතක් කරනවා.අන්තිමටම මතක් කරන්න ඕන මගේ උපසිරැසි බලල කමෙන්ට් දාන හැම සහෝදරයෙක්ටම ස්තූතියි.මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියා ඉල්ලමින් එහෙනම් මං මෙතනින් නවතිනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
G.W.දේශාන් ආදිත්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
G.W.දේශාන් ආදිත්‍ය

August 28, 2020


37
Total Subtitles

13 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Antebellum (2020)
    Cut Off (2018)

  2. G.W.Deshan Adithya

    ස්තූතියි අයියෙ මං criminal / horar වලට ආස නෑ අනේ 🥺🥺🥺

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      ස්තූතියි.

  3. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Ela Scooby-Doo

  4. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ 😊👊

  5. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සුපිරියි පුංචි පුතේ 🌻

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login