The title of the page
Away 2020 S01E01 Sinhala Sub
Away 2020 S01E01 Sinhala Sub
6.6
60
93

Away (2020) S01E01 Sinhala Subtitle | අඟහරු චාරිකාවේ ආරම්භය | සිංහල උපසිරැසි සමඟ

(Away (2020) S01E01 Sinhala Sub) හරි ඉතිං යලුවනේ ඔන්න අරන් ආවේ(2020) තිරගත උන Away කියන Netflix එකෙන් ගහපු සුපිරිම කතා මාලාවක් එක්ක.

දැනට මේකේ එක සීසන් එකයි එපිසොයිඩ් දහය ගානේ ඇවිත් තියෙන්නේ. මොනවා උනත් එපියෙන් එපිය  ආසාවෙන් කුතුහලයෙන් බලන්න පුලුවන් ක්‍රියාදාමයන් පිරි සුපිරිම කතාමාලාවක්.

මේකේ අධ්‍යක්ෂණය Andrew Hinderaker මෙයා තමා කරලා තියෙන්නේ.
IMDb Rating එක 6.6 දීලා  තියෙනවා G Like 93%.
මේකේ රග පාන තරු සෙට් එක ගත්තහම
Hilary Swank
Josh Charles
Vivian Wu
Mark Ivanir
Ato Essandoh
Ray Panthaki
Talitha Bateman මෙයාලා තමා විශේෂයෙන් දායක වෙන්නේ.

හරි එහෙනම් යමු ස්ටෝරි ලයින් එක පැත්තට යමු .
Away කියන්නේ  ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතා මාලාවක්. ඉතිං මේකේ ඇට්ලස් කියන නාසා ආයතනයෙන් කන්ඩායමක් අගහහරු වලට යවන මෙහෙයුමක් ආරම්බ කරනවා. එයාලව අහහරු වලට යවන්නේ මිනිස්සුන්ට අහහරු වල ජීවත් වෙන්න පුලුවන්ද කියලා බලන්න. එහෙම දෙයක් හොයා ගත්තොත් එහෙමෙ ඒක ඇමරිකාව ලබන ලොකු ජයග්ග්‍රහණයක් වෙනවා.

හරි ඉතිං මේ මෙහෙයුමේදි මේ කන්ඩායමේ නායකයා විදිහට එමා ග්‍රේස් පත් වෙනවා. මෙයාගේ අතින් පොඩි වැරැද්දක් වෙනවා ඇත්තටම මේක එයා හිතලා කරපු දෙයක් නෙමේ කතාව බලද්දී ඔයාටම තේරෙයි. හරි ඉතිං මේ හේතුව නිසා කන්ඩායමේ අනිත් අය මෙයා තවත් මේකේ නායකයා වෙනවට කැමති නැ. ඒත් කන්ඩායම බාරව ඉන්න ඩාර්ලීන් කැමති එමා කන්ඩායෙඅමේ නායකයා විදිහට ඉන්නවටයි. මෙයත් කොහොමත් අයින් වෙන්න කැමති නැ.

ඉතිං මෙයාගේ මහත්තයා සෞඛයමය හේතූ නිසා කන්ඩායමෙන් අයින් වෙලා පාලනය මෙහෙය වනවා කොහොම උනත් හදීසීයෙම මෙයාගේ මෙයාගේ සැමියට අසනීප වෙනවා. ඉතිං වෛද්‍යවරු කියන්නෙනම් බේර ගන්න අමාරු වෙයි කියලා. ඒකනිසා මෙයාගේ දරුවයි මහත්තයයි මේ වෙලාවේ තනි කරන්න බෑ කියලා හිතලා එමා මේ මෙහෙයුමෙන් අයින් වෙන්න තමා හදන්නේ..
ඉතිං එමා අයින් වෙයිද ,සැමියා මැරෙයි ද, දුවට මොනවා වෙයිද, මෙයාලගේ පවුල් ජීවිතේට මොනවා වෙයිද .

ඉතිං ඒක කතාව ඔයාම තීරණය කරන්න..

එහෙනම් ළබන සතියේ හමුවෙමු….

ජයෙන් ජය………

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන ප්‍රදීප් (දරා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන ප්‍රදීප් (දරා)

September 10, 2020


35
Total Subtitles

4 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 😊👊.. අතරමඟ නවත්තන්න එහෙම එපා බ්‍රෝ ඈ කොහොමහරි ඉවරයක් වෙනකන් සබ් දෙන්න 😊👊..
    ජය වේවා.! 🎊

  2. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සුපිරි සහො

  3. හිතාගන්න බෑ.. අලුත්ම සිරීස් එකක් වෙන් away series එකට සබ් බලාපොරොත්තු නොවූ වෙලාවක දුන්න එක ගැන ස්තූතීවන්ත වෙනවා…දිගටම english series වලට සබ් දෙන්න…හැකිනම් away series එකෙන් පස්සේ the umbrella acedemy ,the society සබ් දෙන්න උත්සහ කරන්වද ..😊😊

  4. සිංහල සබ් ටික දිගටම දෙන්න සහෝ බාන්න ගන්න ඔනේ .ස්තුතියි ගොඩක් 💚

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login