The title of the page
Away 2020 S01E02 Sinhala Sub
Away 2020 S01E02 Sinhala Sub
6.6
60
93

Away (2020) S01E02 Sinhala Subtitles | යානය අනතුරේ | සිංහල උපසිරැසි සමඟ

(Away (2020) S01E02 Sinhala Sub) හරි යාලුවනේ ඉතිං මං ගියසතියේ පලවෙනි එපිසොයිඩ් එක අරගෙන ආවා.ඉතිං ඔන්න අද දෙවෙනි කොටස අරගෙන තමා ආවේ. ඔයාලට මතක ඇතිනේ කැප්ටන් එමා ග්‍රීන්ගේ මහත්තයා අසනීප වෙනවා. ඊට පස්සෙ එමා කන්ඩායමට නායකත්වය දෙන්නත් බෑ කියලා අයින් වෙන්න හදනවා. ඒ උනාට මැට් එයාගේ හිත හදලා පිටත් කරනවනේ එතනින් තමා ගිය සතියේ ඉවර උනේ.

හරි ඉතිං එයාලා අගහරු බලා යන ගමනෙදි රාම් අභයාව කාශයේ පලමු බීජයත් පැල කරනවා ඔහොම යද්දි ඉතිං යානය ගොඩ බාන්නත් එපෙයි ඒ අවස්තාවේ තමා ඉතිං කේස් එක පටන් ගන්නේ මෙයාලට මේක කරද්දි සූර්ය පැනල් එකේ කේබල්  එකක් පිට පැනලා යානයේ සියලුම බල පද්දතිය නතර වෙනවා. ඉතිං ඔයාට මතක ඇති එමාත් එක්ක තරහෙන් හිටිය කෙනා ක්වුසි එයා අන්තිමේට හොද වෙනවා. ඌට තමා හොදට පල පුරුද්ද තියෙන්නේ කියන්නත් ඕ ගොල්ලො දන්නවනේ ඒ උනාට කන්ඩායමේ නායකයා නිසා එමා තමා එළියට යන්නේ මේක හදන්න.

හරි ඉතිං යානය අනතුරේද මෙහෙයුමට මොකද වෙනේ කියලා ඔයාලම බලන්න.

එහෙනම් ලබන සතියෙන් හමු වෙමු.
ජයෙන් ජය….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන ප්‍රදීප් (දරා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන ප්‍රදීප් (දරා)

September 10, 2020


35
Total Subtitles

3 comments

  1. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සුපිරි 🌻

  2. Vedio eka nane oyala dana godak ewage wenawane sub thanx

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login