The title of the page
Rookie Historian Goo Hae Ryung 2019 E07-E08 Sinhala Sub
Rookie Historian Goo Hae Ryung 2019 E07-E08 Sinhala Sub
8.2
97

Rookie Historian Goo Hae Ryung (2019) E09-E10 Sinhala Subtitles | ඇය ගූ හේ රියුන්ග් | සිංහල උපසිරැසි සමඟ

(Rookie Historian Goo Hae Ryung (2019) E09-E10 Sinhala Sub)

නමRookie Historian Goo Hae Ryung
ප්‍රභේදයඓතිහාසික, ආදර, නාට්‍ය, දේශපාලන
කොටස් ගනන40
විකාශන දිනය2019 ජූලි 17 – 2019 සැප්තැම්බර් 26
විකාශන වසර : 2020
රටදකුණු කොරියාව
විකාශන කාලයබදාදා, බ්‍රහස්පතින්දා
විකාශන මාධ්‍යජාලයMBC, Netflix

සාරාංශය

ඉතින් මේ කතාව ජොසොන් රාජවංශයේ සිද්ද වුන කතාවක්. දැනටමත් ගොඩක් අය මේ කතාව බලල ඇති කියලා මම හිතනවා. එත් ඉතින් සිංහල උපසිරැසි දෙන්න ඔනී කියලා මම හිතුවා.හේ රියුන්ග් කියන්නෙ අවුරුදු 26 පහුවුන කාන්තාවක් අපි බලල තියන කතාව විදියට ජොසන් කාලේ මේ වයස වෙන්න කලින් හැම ගැනු ලමයෙක්ම කසාද බදින්න ඔනී කියලා දන්නවානේ. ඉතින් මේ ගැනු ලමයා තවම කසාද බැදලා නැහැ වගේම බදින්න කැමතිත් නැහැ. ඇය කැමති පොත් කියවන්න වගෙම ඉගෙන ගන්න.

එ වගේම මේ කතාවේ කතා නායකයා තමයි යී රීම් කුමරු ඔහු කඩවසම් 20 හැවිරිදි රාජකීය අධිකරණයේ දේශපාලනයෙන් ඇත්ව නොක්සොඩාන්ග් නම් මාලිගාව ඇතුලෙම තිබෙන තැනක ජිවත් වෙනවා. ඔහු ඔහුගේ මේ පාලුව මකා ගන්න ආදර නවකතා ලියනවා. ඔහුගේ අනන්‍යතාවය වෙන්නෙ “මහේවා”. ඔහුගේ නවකතා මුලු අගනුවරම ප්‍රසිද්දයි.

දවසක් ජොසොන් ඉතිහාසයේ පළවෙනි වතාවට රාජකීය අධිකරණය විසින් සත්‍ය වාර්තා සම්පාදනය කරන්න කාන්තා ඉතිහාසඥයින්ව බදවගන්නවා. ඉතින් ඊට පස්සෙ වෙන දෙවල් කතාව බලලාම දැනගන්නකො.

හේ රියුන්ග් ලෙස Shin Se Kyung නුත්, යී රීම් කුමරු ලෙස (මහ්වා / ඩොවෝන් කුමරු) විදියට Cha Eun Woo නුත් මෙහි රංගනයෙන් දායක වෙනවා.

එහෙනම් ඉක්මනින්ම ඊළග එපිසෝඩ්ස් වලින් හමුවෙමු..හැමෝටම,

බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

3 comments

  1. Thnxxxxxxxxx

  2. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සුපිරි 🌻

  3. නියමයි……. අනේ ඉතිරි කොටස් වලත් sinhala sub ටික දෙන්නකෝ……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login