The title of the page
Seized Sinhala Sub
Seized Sinhala Sub

Seized (2020) Sinhala Subtitles |නීරෝ| සිංහල උපසිරැසි සමඟ (18+)

(Seized (2020) Sinhala Sub)කොහොමද කට්ටියටම අලුත් ෆිල්ම් එකක් අරගෙනයි ඔන්න ආවේ මේක 2020 නිකුත් වුනු ෆිල්ම් එක්ක නළුවා ගැන නම් අලුතෙන්ම හදුන්වා දෙන්න ඕනේ නැහැ කට්ටියම දන්නවානේ කවුද කියලා. ඒවගේම විනාඩි 85 කාලයක් මේ ෆිල්ම් එක ධාවනය වෙනවා වගේම කම්මැලි කෑමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් ඒවගේම පවුලේ අයට එකට ඉගෙන නම් බලන්න බැහැ, සමහර තැන් වැඩිහිටියන්ට පණක් සුදුසුයි. 

කතාව් ගැන කියනවානම් අම්මා නැතුව තාත්තාගාව හැදෙන ළමයෙක් .ස්කොලේ හැමදාම වලි .ප්‍රින්සිපල් කෝල් කරලා තාත්තාට කියනවා එත් ළමයා වැඩියේ කතානැහැ  මේ ළමයා ගහගන්න දන්නා කෙනක් නෙමෙයි ඒ නිසා පාසලේ වැලි වලින් ටිකක් තැලුම් එහෙම වෙන කෙනක් .තාත්තාගෙන ඉල්ලනවා එයාට ආරක්ෂා වෙන්න උගන්වන්න කියලා එත් තාත්තා උගන්වන්නේ නැහැ තාත්තා කියන්නේ හැම දෙයක්ම ගහගෙන විසදන්න බැහැ කියලා කතාවේ ඇත්තකුත් තියෙනවා එක ඔයාලට අන්තීමට තේරෙයි. දවසක් හදිසියේම තාත්තගේ බෙල්ලට දෙයක් වදිනවා එකෙන් එයාට සිහි නැතිවෙනවා ෆෝන් එකක් රින් වෙන සද්දයකට තමයි එයා නැගිටින්නේ ඉට පස්සේ එයා බලන්නේ තමන්ගේ පුතා කොහෙද කියලා එයා කාමරේ නම් නැහැ 

ඒ එක්කම 4න් එකෙන් කතාකරපු කෙනා කියනවා වීඩියෝ එකක් එවනවා එක බලන්න කියලා එකේ මොනවද තියෙන්නේ? තාත්තා ඇත්තම කවුද? විස්තර ගොඩයි එහෙනම් කතාව බලන්න තවත් උපසිරැසියකින් හමුවෙමු .

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

7 comments

  1. Black Addem
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි 🙏 🔥

  2. G.W.Deshan Adithya

    නියමයි සමිත අයියා සබ් එක සුපිරියක් තමයි පට්ටම ඇක්ශන් ෆිලුමක් Undisputed බොයිකා🥺🥺 ඉන්නෙ අනිව බලනවා
    තෑන්ක්ස් අයියෙ 🥰🥰😍😘

  3. Thanks jayawewa……!

  4. Tanx sub ekata machoo

  5. Malith Samarawickrama

    Thanks bro sub ekata.

  6. Malith Samarawickrama

    Thanks bn sub ekata.

  7. Thanks for sub!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login