The title of the page
Martial Universe 2018 E01 Sinhala Sub
Martial Universe 2018 E01 Sinhala Sub
6.5
90

Martial Universe (2018) E01 Sinhala Subtitle | සටන් විශ්වය | සිංහල උපසිරැසි සමග

(Martial Universe (2018) E01 Sinhala Sub) හරි ඉතිං යාලුවනේ ඔන්න අද අරන් ආවේ සුපිරිම කොරියන් ඩ්‍රමා එකක්. ඉතිං  Martial Universe කියන කතාමාලාව තිරගත උනේ 2018 දී ඉතිං මායාවරුන්ගේ ලෝකේ වගේ කතාවක් තමා මේකේ වෙන්නේ බලපු අය දන්නවා මොහොමද කියලා.

ආයේ ඉතින් එපියෙන් එපිය කුතුහලෙන් බලන්න පුලුවන් සුපිරි කතාවක්.

එතකොට මේක අධ්‍යක්ෂණය  Zhang Li මෙයා තමා කරලා තියෙන්නේ.
එතකොට මේක
Fantasy
Adventure
Romance කියන ගනයට තමා අයිති වෙන්නේ.
මේකේ ප්‍රදාන වශයෙන්
Yang Yang
Zhang Tianai
Wang Likun
Wu Chun රංගනයෙන් චරිත වලට පන පොවනවා

කොහොම උනත් මේ කතාවට IMDb 6.5/10 රේටින් එකක් එක්ක GLike 90% ලැබිලා තියෙනවා. ඔය මැදැ එහෙනම් අපි වැඩි කතා නැතුව ස්ටෝරි ලයින් එකට ගිහිම් බලමු.

මෙකෙදි වෙන්නේ අවුරුදු ගානකට කලින් යක්ශයෙක් ලෝකය පාලනය කරා ඒ යක්ශයාට එරෙහිය කෙනෙක් නැගී සිටියා ඔහු තම ශක්තියෙන් යක්ශයා පන්නා දමා ඒ දොරටුව මුදාරා තිබ්බා ඉතිං කාලයක් යත්ම ඔහු මිය ගියා ඉතිං යක්ශයා මුද්දාරාව කඩලා නිදහස් වෙනවා…

ඉතිං ඉතුරු හරිය කතාව බලන ඔයාට බාරයි ලබන සතියෙත් දෙවෙනි එපිසොයිඩ් එකෙන් හමුවෙනකම්.

ඔබට ජයෙන් ජය….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන ප්‍රදීප් (දරා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන ප්‍රදීප් (දරා)

September 10, 2020


35
Total Subtitles

6 comments

  1. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    ෆැන්ටසියක්නේ, සුපිරි තමයි දරයෝ

  2. G.W.Deshan Adithya

    එලම මචන් සුපිරියක් තමයි 😘😘

  3. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    මේකේ දර්ශනලා වැහි වැහැලා ඕයි 👻👻👻

  4. okkama denna….superb…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login