The title of the page
Martial Universe 2018 E02 Sinhala Sub
Martial Universe 2018 E02 Sinhala Sub
6.5
90

Martial Universe (2018) E02 Sinhala Subtitle | සටන් විශ්වය | සිංහල උපසිරැසි සමග

(Martial Universe (2018) E02 Sinhala Sub) ඉතින් යාලුවනේ ගොඩකාලෙකින් එපියක් අරන් ආවේ මොකද කිවිවොත් මෙ දවස් ටිකේ ටිකක් වැඩ.
ඉතින් මොනවා උනත් ඔයාලට එපියක් අනිවාර්යෙන්ම දෙන්නම්.

හරි ඉතින් වැඩි කතා ඕන නෑ අපි යන් එහෙනම් කතාවට හරි ඉතිම් ඔයාට මතක ඇති පලවෙනි එපියෙදි තමා යක්ශයා මුද්ද්‍රව කඩාගෙන එලියට එන්නේ තාම කතාවේ ආරම්බේ විතරෙනේ හොද හොද සෙල්ලම් එලිවෙන යාමේට කියනවනේ.
මේකෙත් එහෙම තමා තාම මුල ඉතින්.
ඉතින් ඔයාලට මතක ඇති ලී වන්ශය තමා හොදම සටන් වංශය කියලා ඒත් ඒක කරගෙන යන්න කවුරුත් නෑනී ඒත් ලිලි ඉන්නවා ඒත් එයාට හොදට සටන් කරන්න බෑනි
ඉතින් එයාව පුරුදු කරන්න තමා ක්ලෑන් ලුවාන් එන්නේ ඒත් එයා තමා එයාගේ තාත්තව සටන් වේදීකාවෙදි පරාජය කරන්නේ. ඒ උනත් එයත් හොද කෙනෙක් දැනට.

දැනට කට්ටිය එකතු වෙනවා යක්ශයාව නවත්තන්න. ඒත්  යක්ශයාට සම්පූර්ණ බලය ගන්න බෑ මිනිස් සරීරයක් නැතුව ඉතින් කොහොමින් හරි යක්ශයා සරීරයක් ඇතුලට රින්ග ගන්නවා.

එහෙනම් එතනින් එහාට කතා. බලන ඔයාට බාරයි.
අලුත් එපියකින් ඉක්මනින්ම හමුවෙමු.

ජයෙන් ජය….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන ප්‍රදීප් (දරා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන ප්‍රදීප් (දරා)

September 10, 2020


35
Total Subtitles

4 comments

  1. G.W.Deshan Adithya

    නියමයි දර්ශන සහෝ සුපිරියක් ❤❤

  2. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    මෙන්න සුපිරිය ගෙනල්ලා, එලම 🌻

  3. digatama denna thanksss

  4. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👊.. සුපිරි කතාක් 🔥
    ජය වේවා.!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login