The title of the page
Martial Universe 2018 E03 Sinhala Sub
Martial Universe 2018 E03 Sinhala Sub
6.5
90

Martial Universe (2018) E03 Sinhala Subtitle | සටන් විශ්වය | සිංහල උපසිරැසි සමග

හායි යාලුවනේ කොහොමද ඉතිං ඔන්න හැමෝට සුබ දවසක් කියලා පිලිගන්නවා.
හැමෝම ඉතින් ඉල්ලලා තිබ්බා ඉක්මනින්ම ඕන කියලා. ඉතිං තවත් අය මට මැසේජ් කරලත් ඇහැවුවා ඉතින් මොකද පරක්කු වෙන්නේ කියලා.

ඉතිං ඔවු යාලුවනේ මේ දවස් දෙක තුනේ ටිකක් හිරවෙලා තමා හිටියේ. ඔන්න දැන්නම් ඉතින් පොඩ්ඩක් නිදහස් උනා.
හරි එහෙනම් වැඩි කතා ඕනේ නෑ. අපි යමු අපේ Martial universe චයිනීස් කතාමාලාවේ තුන් වෙනි එපියට. හෝව් හෝව් හොව් ඊට කලින් අපි පොඩ්ඩක් දෙවෙනි එපිය ගැන කතා කරලා ඉමු කට්ටියට අමතක වෙලත් ඇතිනේ.
හරි ඉතින් ඕ ගොල්ලො දන්නවනේ ලිං ඩෝ ව ඉතින් එයාගේ නංගි ලින් ලැන්ග් ටියාන් ව එහෙමත් නැත්තම් හදාගන්න ගත්තු නංගී ඒ කියලත් කිසිම වෙනසක්  එයා ඉතින් පණ වගේ ආදරෙයි නේ ඉතින් එයා විවහ කරගන්න යෝජනාවක් ගේනවනේ දෙවන යන්ග් මාස්ටර් ලිලි  ඉතිං තාත්තා කැමතිත් නෑ තාත්තා කැමති නැති නිසා ලිලි බල කරනවා ඒක නිසා තාත්තට කරදරයි වෙයි කියලා කැමැත්තෙන්ම ලිලිත් එක්ක යනවනේ කොහොම උනත් අයියා එනවා එයාව හොයාගෙන ලිලිගේ මාලී ගාවට ආ ඉතින් ඔයාලට මතකනේ ගිනි ටයිගර්ව ආන්න එයාවත් මෙයා නිදහස් කරනවනේ තුන්වෙනි එපියේ මෙයා සෑහෙන්න උදව් කරනවා මෙයාලට ඈ. ම්ම්ම් ආ එතකොට ඊමෝ එහෙමත් නැත්තම් යක්ශයා ශරීරයක් හොයා ගන්නවා මතක ඇතිනෙ. ඉතිං අපේ ගිනි කොටි හපුවා ඌව ඉවරයක් කරනවා..

හා හා ඇති ඇති කතාව ඔක්කොම මම කිවුවහම වැඩක් නෑනී..

ඒක නිසා ඕගොල්ලෝ ඕක බලලම ඉන්නකෝ.
හතරවෙනි කොටහෙන් ඉක්මනින්ම හමුවෙනකම් දැනට යන්නම් එහෙනම්…

ජයෙන් ජය…..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන ප්‍රදීප් (දරා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන ප්‍රදීප් (දරා)

September 10, 2020


35
Total Subtitles

One comment

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    දරයෝ සුපිරී 🌻

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login