The title of the page
Away 2020 E05-E10 Sinhala Sub
Away 2020 E05-E10 Sinhala Sub
6.6
60
93

Away (2020) E05-E10 Sinhala Subtitles | අඟහරු ගමනට කුමක් සිදුවේවිද? | සිංහල උපසිරැසි සමග

(Away (2020) E05-E10 Sinhala Sub)

හායි යාලුවනේ කොහොමද ඉතින්…
ඔන්න වෙනදා වගේම අදත් ආවා.ඉතින් කට්ටිය කම්මැලිකමේනේ ඉන්න ඇත්තේ.ඒක නිසා ඔන්න Away සීරීස් එක කම්ප්ලීට් දෙන්න ඕන කියලා හිතලා තමා මම මේක ඉවර කරේ.

ඉතින් ඔයාලට මතකයිනේ පෘතුවි වාසීන් 6 දෙනෙක් අගහරුවලට යවනවා කියන්න එහේ ජීවයක් පවතිනවද කියලා බලන්න. ඔය අතරට එයාලට විවිද අමාරුකම් වලට මුහුණ දෙන්නත් වෙනවා. ඉතිං තමන් පණ වගේ ආදරය කරන තමන්ගේම ආදරනීයන් දාලා ආයේ නෝඑන්නම යන ගමනක් යන්න උනාම දැනෙනෙ වේදනාව කොච්චරද කියනවනම් මේ Away කියන කතාව ඇතුලේ ඒක ලස්සනට ගැබ්කරලා අරන් තියෙනවා.
ඉතිං ලොකු පොඩි කියලා  නෑ ඕන කෙනෙක්ට මම මේක රෙකමට් කරනවා අනිවාරෙන්ම බලන්න.

ආදරණීය ලස්සන කතාවක නිමාව හරිම අදාරණීයයි..

එහෙනම් කම්මැලිකම යන්නත් එක්ක කට්ටියත් එක්කම බලලා ඉමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන ප්‍රදීප් (දරා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන ප්‍රදීප් (දරා)

September 10, 2020


35
Total Subtitles

4 comments

  1. Hashan
    Top Fan ⭐⭐⭐

    ඉතුරු සේරම ටික එකපාර දීලා ❤ බොහොම ස්තුතියි බ්‍රෝ 😊👊 season 2 ආවොත් ඒකටත් සබ් ඕනෙ ඈ..
    ජය වේවා.! 👊👊👊

  2. Bohoma sthuthi series eka okkama dunnata mat meka blanna ona kiyala hituwa
    Thanks you
    💚

  3. ගොඩක් හොඳ සීරීස් එකක්..මෙතෙක් ගිය් හැම එපියක්ම බැලුවා …පලවෙනි සීසන් එකම සම්පුර්ණ කලාට ස්තූතිය …මන් ඉල්ලීමක් කරන්න කැමතියි මේ සයිට් එකෙන් the hunting of bly manor සීරීස් එකටත් සබ් දෙන්න උත්සහකරනවද

  4. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    පට්ට සහෝ 🌻

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login