The title of the page
S.W.A.T (2019) Sinhala Sub
S.W.A.T (2019) Sinhala Sub
4.2
87

S.W.A.T (2019) Sinhala Subtitle | විශේෂ කාර්යය බලකා මෙහෙයුම | සිංහල උපසිරැසි සමඟ

(S.W.A.T (2019) Sinhala Sub) ආයුබෝවන් ආදරණීය සිනමාලෝලි යාලුවො හැමෝටම..ඔන්න එහෙනම් අපේ වෙබ් අඩවියේ උපසිරැසි ඉල්ලීම් සඳහා ඔයාලට වෝට් කරන්න දාල තිබුනු තවත් සුපිරි චයිනිස් චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙනයි මම ආවේ.

S.W.A.T චයිනිස් චිත්‍රපටය තිරගත කෙරුනේ 2019 දෙසැම්බර් 27 වෙනිදා..Military | Action කාන්ඩයට අයත් මෙය ඇමරිකන් ඩොලර් $8,230,634 ක බොක්ස් ඔෆිස් ආදායමකුත් ලබාගත්තා.. කතාව සහ අධ්‍යක්ශණය දෙකම Sheng Ding විසින්. පැයයි විනාඩි හතලිස් නවයක පමණ ධාවන කාලයක් මේ චිත්‍රපටය ධාවනය වෙනව..

රංගනයෙන් දායක වන නලු නිලියො සෙට් එක තමයි මේ.
• Gina Jin
• Leon Zhang
• jia nailiang
• Ling xiao-su

කතාව ගැන පොඩ්ඩක් මතක් කරනවනම් මෙහෙමයි.නවක පොලිස් විශේශ කාර්‍ය බලකා කණ්ඩායම් දෙකක් මෙහෙයුම් සඳහා පිටත් කරන්න සූදානම් කෙරෙනව. ඔය අතරෙ “රෙඩ්” නමින් හඳුන්වන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමක් ලොකුවටම කෙරීගෙන යනව.ඉතින් විදෙස් අලෙවිකරුවෙකුත් මේකට සම්බන්ධ වෙනව.මේ ෆෝස් ටීම් එකට ඉන්න ස්න‍යිපර් ටිකක් දුර්වල කෙනෙක්.ඉතින් පුහුනුවීම් වලදිත් ගොඩක් වැරදීම් වෙනව.ඒ එයා අනවශ්‍ය පීඩනයක් ගන්න හින්දා..

කොහොමෙන්හරි මේ අතරින් තෝර ගන්න ටීම් එකේ මෙහෙයුම සාර්තක වෙයිද..?

මේ හැමදේම දැනගන්න එහෙනම් අරගෙන බලන්න මේ චිත්‍රපටයත් සිංහල උපසිරැසි එක්කම..ආයෙම හම්බෙමු එහෙනම් තවත් උපසිරැසියකින්.දිගටම රැදෙන්න සිනෙරූ සිංහල උපසිරැසි අඩවිය එක්ක.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HC HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

10 comments

  1. Thanks madushan 😘😘👍👍❤️❤️

  2. Start up korean drama eke sub denna bari weida?

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👊

  4. W.G. Kasun Ishank

    thankz bro

  5. මේකනම් සෑහෙන කාලෙක ඉදන් බලන් හිටපු එකක්
    බොහොම ස්තූතියි

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :
      Antebellum (2020)
      Save Yourselves! (2020)
      Unhinged (2020)
      Kajillionaire (2020)

  7. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මේක දුන්නේ කෙල්ලගේ උපන්දිනේටද? වයිෆ්ගෙද? නැත්නම් ගෙදර පූසගෙද?

    සුපිරි බං, මේක බලන්නම ඕනේ 🌻🌻🌻

  8. Aiyye me sub ekata galapena vidihe video ekak ganna kramayak kiyannako telegram eke na

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login