The title of the page
The Boys (2020) S02E08 Sinhala Sub
The Boys (2020) S02E08 Sinhala Sub
8.7
95

The Boys (2020) S02E08 Sinhala Subtitles | මෙය අවසානය නොවෙයි! | සිංහල උපසිරැසි සමග

The Boys (2020) S02E08 Sinhala Sub

සිනෙරූ උපසිරැසි අඩවියට පිවිසෙන හැමෝටම සුබ දවසක් කියලම කතාව පටන් ගන්නම්කො.

අද මේ අරගෙන එන්නෙ අපේ “The Boys” කතා මාලාවෙ දෙවනි සීසන් එකේ අන්තිම කොටසෙ උපසිරැසිය. ඒ කියන්නෙ මේ කතා මාලාවෙ දෙවනි සීසන් එක මේ කොටසෙන් ඉවර වෙනවා. මේ කොටසෙන් ඉවරයක් වෙන්නෙ දෙවනි සීසන් එක විතරක්ම නෙවෙයි. මේ කොටසත් එක්කම මේ වෙනකස් Boys කතා මාලාවෙ සිද්ධවුණු එක කතාවක් ඒ කියන්නෙ එක ස්ටෝරි ඉවර වෙනවා.

හියුගි ඇතුළු සෙට් එකට වගේම අනිත් මිනිස්සු වුණු අසාධාරණකම් නිසා තමයි මේ වගේ සිද්ධියක් පටන්ගත්තෙ. ඒ කියන්නෙ මේ ඉන්න සුපිරි වීරයෝ ඇවිත් හොඳ අය නෙවෙයි. හැම කෙනෙක්ම නෙවෙයි සමහර අය. කතා මාලාව මේ වෙනකන් බලපු අය ඒක දන්නවා ඇතිනෙ. කොහොමෙන් කොහොමෙන් හරි අන්තිමට හැමෝටම යුක්තිය ඉෂ්ඨ වුණා. හැමෝටම කිව්වට හැමෝටමත් නෙවෙයි. විලියම් බුචර්ට නම් මුහුණ දෙන්න වුණේ නොසිතූ සිදුවීමකට. ඒත් කොහොම හරි සුපිරි වීරයොන්ගෙ මේ අසාධාරණ වැඩ නවත්තන්න මේ සෙට් එකට පුළුවන් වුණා.

මේ වෙනකොට “The Boys” කතා මාලාව “IMDb 8.7” ක අගයක් අරගෙන තියෙනවා. ඒ වගේම තමයි මම අද උපසිරැසිය අරගෙන එන කොටස ඒ කියන්නෙ “Season 02 Episode 08”, “IMDb 9.6” ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා 😍🔥. එතකොට හිතාගන්න පුළුවන්නෙ කට්ටියටම මේ කතා මාලාව එන්න එන්නම සුපිරිම මට්ටමකට යනවා කියලා 😋.

ඒ වගේම කියන්න ඕන උදව් ඉල්ලන හැම වෙලාවකම බෑ නොකියා ඉල්ලන හැම උදව්වක්ම කරලා දුන්නු “සමිත රමේෂ්” අයියට ගොඩක් ස්තූති කරනවා.

එහෙනම් ඉතින් තුන්වෙනි සීසන් එක එනකන් මග බලාගෙන ඉමු. ඒ සීසන් එක ආවමත් සිනෙරූ වෙබ් අඩවිය හරහාම උපසිරැසි අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. 2021 දි තමයි තුන්වෙනි සීසන් එක රිලීස් කරනවා කියලා නිවේදනය කරලා තියෙන්නෙ.

ආයෙ “Love and Monsters 2020” චිත්‍රපටියෙන් මුණගැහෙමු!

එහෙනම් මම ගියා 😎

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

18 comments

  1. thanks brother sub ekata.. digatama karanna

  2. Supiri awasanya wenkn sub dunta… Me site eken haunting of bly manor series ekat sub karnwada

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මරු බං 🌻

  4. Thank you very much brthr

  5. Thanks guys. Anith sites wala sub file eka ganna add 100k withara bal bala inna one. Meka lassanata sub eka dila thiyenwa. Thanks 💯🔥

  6. thanks bro

  7. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  8. සබ් එකට තෑන්ක්ස් සහෝ දිගටම සීරියස්වවලට සබ් ගේන්න

  9. I zombie අන්තිම සීසන් දෙකට සබ් ගේන්න පුලුවන් ද

  10. The boys Season 03 ekatath Sub Dennako

  11. The boys Season 03 ekatath Sub Denna.
    Thankz

  12. Thank you very much!
    Season 03 ekatath Sub Denna

  13. season 3 ekatath sub one sago XD

  14. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  15. මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️
    මේ සීසන් එක පුරාවට උපසිරැසි ලබාදීමට සහය වුන සියලු දෙනාටම බොහොම ස්තූතියි…🔥😍❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login