The title of the page
Guardian of the Palace 2020 Sinhala Sub
Guardian of the Palace 2020 Sinhala Sub
4.3

Guardian of the Palace (2020) Sinhala Subtitles | රන්වන් චන්ද්‍ර මැණික | සිංහල උපසිරැසි සමඟ

(Guardian of the Palace (2020) Sinhala Sub) මන් සාමාන්‍යයෙන් විවිධ භාෂාවල චිත්‍රපට වලට උපසිරැසි කරන්න කැමතියි.. අන්න ඒ නිසා අද මන් මගේ පළවෙනි චීන සිනමාපට උපසිරැසිය අරගෙන ආවා.. හරි දැන් ඒ ඕපාදූප ඇති 😁 දැන් කතාවට බහිමු.. මේක 2020 අවුරුද්දේ ඒ කියන්නේ මේ අවුරුද්දේ තිරගත වුනු චිත්‍රපටයක්.. චිත්‍රපටයේ කතාව නම් හොඳයි.. අවුලක් නැහැ හොඳට රසවිඳින්න පුළුවන්..

ටිකක් වෙනස් කතා තේමාවක් මේකට තියෙන්නේ.. අතුරුදහන් වෙච්චි එක් පුරාණ නගරයක් හොයාගෙන යන කතාවක් තියෙන්නේ.. ඒ එක වසංගතයකට ප්‍රතිකාර හොයාගන්න ඕන කරන “Golden Moon Gem” එහෙම නැත්නම් “රන්වන් චන්ද්‍ර මැණික” හොයාගෙන යන ගමනක්.. ඒ ගමනෙදි අත්විදින්නට ලැබෙන සිද්ධි දාමයක් ගැන තමා මේකෙ සදහන් වෙන්නේ.. මීට වැඩිය දෙයක් කියන්න නම් බලාපොරොත්තුවක් නැහැ.. එහෙනම් උපසිරැසිය බාගෙන චිත්‍රපටය රසවිඳින්න කියලා ඉල්ලනවා..

ඔයාලට ඕන කරන විඩියෝ කොපිය ඒ කියන්නේ මේ ෆිල්ම් එකේ download ලින්ක් පහල දාලා තියෙනවා.. ඒකෙන් ගන්න පුළුවන්.. ඒවගේම උපසිරැසිය අරන් නිකන්ම යන්නේ නැතුව comment එකක් දාලා සහයෝගයක් දෙන්න කියලත් කාරුණිකව ඔයාලගෙන් ඉල්ලනවා..😊එහෙනම් මන් අදට නවතින්නම්.. තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙමු.. ඔයාලට ජය.. 😍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

8 comments

  1. Darshana sampath sandaruwan

    Thanks machan

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👊..
    ජය වේවා.! 👊👊👊

  4. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Ela

  5. fatta.ubalata pin sidda wenna api film ekak hari balanawa.ubalata jaya macnla

  6. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සුපිරියක් ඈ 🌻

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login