The title of the page
Addham (2020) Complete Season 02 Sinhala Sub
Addham (2020) Complete Season 02 Sinhala Sub
7.9

Addham (2020) Complete Season Sinhala Subtitles | ” කැඩපත ” | සිංහල උපසිරැසි සමග |

(Addham (2020) Complete Season Sinhala Sub) ආයුබෝවන් යාලුවො හැමෝටම.ඊයෙ දිනයේ නිකුත් වුනු තවත් තෙලිඟු මිනි සීරීස් එකක උපසිරැසි අරගෙනයි මං ආවෙ.මේක ඊයේ Aha Video OTT Platform එකෙන් තමා අන්තර්ජාලයට නිකුත් වුනේ.

මං කොච්චර තෙලිඟු ෆිල්ම් උපසිරැසි ගැන්නුවත් තෙලිඟු සීරිස් නම් බලලත් නෑ සබ් කරලත් නෑ..අලුතින් ආව එකක් හින්දා ඉතින් කරල දැම්ම.

මේකේ අඩංගු වෙන්නෙ කතාංග තුනයි.නමුත් කතා එකිනෙකට වෙනස් ඒවා.එකක ධාවන කාලය මිනිත්තු 20 වගේ තමා . අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Bharath Neelakanthan, Siva Ananth, K M Sarjun තුන් දෙනා විසින්.

රගපාන නලු නිලියන් නම්

• Varalaxmi Sarathkumar
• Arjun Chidambaram
• Prasanna
• Rohini Molleti
• Siva Ananth
• Pavithra Marimuthu යන අය තමයි.

එහෙනම් මේකත් අරගෙන බලන්න ඔයාලට සෙට් ද කියල.මම ගිහින් එන්නම් ආයෙම සිංහල උපසිරැසියකුත් අරගෙන.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

4 comments

  1. ගොඩක් ස්තුති ඔබට

  2. Godak sthuthi ..

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👊.. වරලක්ෂ්මිට නම් හෙන කැමතියි 😁❤

  4. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මේක ලස්සන කතාවක්. ඉස්තූතිවන්ත වන්නෙමි. 🌻

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login