The title of the page
Shamantakamani 2017 Sinhala Sub
Shamantakamani 2017 Sinhala Sub
6.9
91

Shamantakamani (2017) Sinhala Subtitles | කාර් හොරකම | සිංහල උපසිරැසි සමඟ

(Shamantakamani (2017) Sinhala Sub) ආයුබෝවන් යාලුවො හැමෝටම.ඔන්න මම ආයෙම සුපුරුදු තෙලිඟු චිත්‍රපටයක් සිංහල උපසිරැසි ගන්වල අරගෙන ආවා.ඉතින් අපේ වෙබ් අඩවියේ රසික සහෝදරයෙකුත් මේක දිගින් දිගටම ඉල්ලුව මගෙන්.ඉතින් ඒඉල්ලීමත් මට මේ විදියට ඉටු කරන්න ලැබීම සතුටක්.

ඒ වගේම මේ චිත්‍රපටයෙ ටොරන්ට් පවා සීඩ් නැති තත්වෙක තියෙනකොට HDTV පිටපතකට තමයි කලේ.මේකට ඉංග්‍රීසි සබ් එකක් තිබුනෙත් නැති නිසා ඒ පිටපතට අසා ලිවීමක් තමයි කලේ.

එහෙනම් හරවමු වැඩි කතා බහ චිත්‍රපටය දෙසට..Shamanthakamani කියන්නෙ 2017 ජූලි 14 වෙනි දා තිරගත කල Drama | Thriller කාණ්ඩයේ චිත්‍රපටයක්. Sriram Adittya ගේ අධ්‍යක්ශණය වන මෙය Bhavya Creation බැනරය යටතේ V.Prasad කල නිශ්පාදනයක්.පැය දෙකක පමණ ධාවන කාලයක් හිමි මේ චිත්‍රපටයේ විශේෂත්වය තෙලිඟු සිනමාවේ ප්‍රසිද්ධ නලුවන් හතර දෙනෙක්ම රංගනයෙන් යෙදීම

Nara Rohit, Sudheer Babu, Sundeep Kishan, Aadi Saikumar යන නලුවො හතර දෙනාම මේ චිත්‍රපටයෙ රංගනයෙන් එක් වෙනව.
සුරූපී Chandini Chowdary ත් මෙහි රංගන දායකත්වය සපයනව..

කතාව පොඩ්ඩක් මතක් කලොත් මෙහෙමයි.

කතාව පටන් ගන්නකොටම ක්‍රිශ්නා කියල තරුණයෙක් පොලීසියට දුවගෙන ඇවිත් කියනව එයාට අම්ම තෑගි දුන්න කාර් එක නැති වෙලා කියල.පබ් එකෙ පාක් කරල තියෙද්දි හොරකම් කරල කියල.පොලීසිය ඒක ගනන් ගන්නෙ නෑ එච්චර..ඒත් පහුවෙනිදා මේක තමා ප්‍රසිද්ධ නිව්ස් එක වෙන්නෙ.ඒකාර් එක කෝටි පහක් වටින නිසාම  හැමෝගෙම අවදානය මේකට යොමු වෙනව.

ඉතින් කතාවෙ ඉතුරු ටික ඔයාලම බලල දැනගන්න.මට කියන්න පුළුවන් මෙච්චරයි.

ඉතින් අද විශේෂයෙන්ම මගේ උපන්දිනේට ඔයාලට දෙන තෑග්ගක් තමයි මේ සබ් එක😊 ආයි ඉක්මනින්ම එන්නම් තවත් උපසිරැසියක් අරගෙන දිගටම රැදෙන්න සිනෙරූ උපසිරැසි අඩවිය එක්ක.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

15 comments

  1. ගොඩක් ස්තුති ඔබට. සුභ උපන්දිනක් වේවා සහෝ …!

  2. Peter Barthelot
    Cineru Family Member

    ස්තූතියි උපන් දිනේට අපට දුන්න තෑග්ගට.
    HAPPY BIRTHDAY
    මධුවා

  3. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Ela onna Birthday lu HAPPY birthday

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    …………..සුභ උපන්දිනක් වේවා ………

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. udaya saman
    Cineru Family Member

    සුබ උපන් දිනයකත් වේවා මදුවා.ඒ වගේම උන් දිනේ දවසමෛ් දුන්න තෑග්ගටත් බොහොම තුති

  6. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    ඉස්කෝතුයි මදුෂාන් බ්‍රෝ සබ් එකට 😊👊..
    ජය වේවා.! 👊👊👊

  7. උපන් දිනයට සුබ පැතුම්.. සබ් එකට ස්තූතියි.. පුලුවන්නං startup korean drama එකට සබ්ටයිටල් දෙන්න..😍🔥👍🎉️

  8. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    Happy උපන්දිනයක් වේවා මධුවෝ!! 🤩🤩🤩🤩🤩
    ඉක්මනින් 150ත් ගහන්න ලැබේවා !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login