The title of the page
The Boys (2020) S02E07 Sinhala Sub
The Boys (2020) S02E07 Sinhala Sub
8.7
95

The Boys (2020) S02E07 Sinhala Subtitle | අසාර්ථක වූ සැලසුම…!! | සිංහල උපසිරැසි සමග

(The Boys (2020) S02E07 Sinhala Sub) ඔන්න එහෙනම් බෝයිස් කතා මාලාවෙ හත්වෙනි කොටසත් උපසිරැසිය අරගෙන ආවා. මගේ වැඩවලටත් වෙලාව වෙන් කරගෙන පුළුවන් ඉක්මන්ට උපසිරැසිය අරගෙන ආවා. මේ සීරීස් එකේ ලයින් ගාණ වැඩි එකත් බර වචන යෙදිලා තියෙන නිසාත් වෙනත් උපසිරැසියක් කරනවට වඩා ටිකක් ලොකු කාලයක් ගත වෙනවා.

සමහරක් කතා මාලාවන් තියෙනවා අළුත් සීසන් එකක් එනකොට ඒකෙ රසය බාලවෙන, නැත්තන් එපාවෙන. හැබැයි ඉතින් මේ බෝයිස් කතා මාලාවෙ නම් එහෙම කිසිම් අඩුවක් වෙන්නෙ නෑ රසය තව වැඩි වෙනවා ඇරෙන්න.

The Boys කතා මාලාවෙ Showrunner කියලා තියෙනවා මේ කතා මාලාවෙ සීසන් 05 ක් නිර්මාණය කරන්න මේ වෙනකොටත් අදහස් තියෙනවා කියලා 😍. ඒ වගේම තමයි අඩුම ගාණෙ මේකෙ සීසන් 05 ක් වත් නිර්මාණය කරනවා කියලත් කියලා තියෙනවා.ඒ කියන්නෙ අපිට අනිවාරෙන්ම ඉදිරියේදි බෝයිස් කතා මාලාවෙන් හොඳ හොඳ සෙල්ලම් ටිකක් බලාගන්න පුළුවන් වෙයි 😋😘එහෙනම් ඉතින් මීළඟට මුණගැහෙන්නෙ අවසන් කොටසෙන්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

10 comments

  1. Thanks Machan Keep it up

  2. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  3. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ….

  4. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  5. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සොමෝ, සුපිරි 🌻

  6. Thank you very much

  7. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  8. සබ් එකට තෑන්ක්ස් සහෝ තවත් මේ වගේ seriesවලට සබ් ගේන්න

  9. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  10. මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login