The title of the page
The Boys 2020 S02E06 Sinhala Sub
The Boys 2020 S02E06 Sinhala Sub
8.7
95

The Boys (2020) S02E06 Sinhala Subtitle | යුද්ධයකට මග පෑදීමක් | සිංහල උපසිරැසි සමග

(The Boys (2020) S02E06 Sinhala Sub)

සිනෙරූ උපසිරැසි අඩවියට පිවිසෙන හැමෝටම සුබ දවසක්!

අදත් මේ අරගෙන එන්නෙ The Boys කතා මාලාවෙ දෙවනි කතා සමයෙ හයවෙනි කොටසෙ සිංහල උපසිරැසිය. කතාවෙ රසය එන්න එන්නම වැඩි වෙනවා. ඒ වගේම තමයි මීට අවුරුදු ගාණකට කලින් සැඟවිලා තිබුණු දේවල් පවා එළි වෙනවා. ඒ අතරෙදි ස්ටෝම්ෆ්‍රන්ට් සූප්ලා දහ දායක් විතර නිර්මාණය කරනවා හැමෝටම හොරෙන්. මේ සූප්ලා නිර්මාණය කරන්නෙ හොඳ වැඩකට නම් නෙවෙයි.

ඒ අතරෙදි බුචර් ඇතුළු සෙට් එකත් ගේමට බහිනවා. ඒ අතරෙදි තමයි මෙයාලට මුණගැහෙන්නෙ පරණ යාළුවෙක්ව. ඒ වගේම මේ සෙට් එක දැනගන්නවා අර සූප්ලා නිර්මාණය කරන වැඩේ ගැන. ඒකෙ එක එක විදිහෙ සූප්ලා ඉන්නවා. කොටින්ම අපි නොහිතපු විදිහක සූප් කෙනෙක් පවා ඉන්නවා 🤣

හැමෝම දන්නවනෙ මේක 18+ කතාවක් කියලා. ඒ වගේම මේකෙ අසභ්‍ය වචන සෑහෙන්න ඇතුළත් වෙනවා. මේ කොටසෙ ඒවා උපරිමේටම ගිහින් තියෙනවා. ඒ නිසා මමත් ටිකක් සැරට ඒවා පාවිච්චි කරා. ඒ වචන එහෙම දැම්මෙ නරඹන්නන්ට රසයක් ලබාදෙන්න මිසක් වෙන අරමුණකින් නෙවෙයි කියලා අනිවාරෙන්ම කියන්න ඕන. මොකද මේ වගේ එක වචනයක් දෙකක් අල්ලගෙන එක එක ඒවා කියන පිරිස් ඉන්න නිසා.

එහෙනම් ඉතින් අදටත් සමුගන්නවා 🤘

මීළඟ කොටසෙන් ඉක්මන්ටම හමුවෙමු. 😎

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

14 comments

  1. Godak sthuthi …

  2. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සෝමේ එල හොඳේ

  3. thnks sub ekata

  4. thanks mchn

  5. ඉතුරු දෙකටත් ඉක්මනටම දෙමු සහෝදරයා…. ජය වේව!

  6. Thanks bro👍👍 episode 7,8 subtitles ikmnta danna

  7. Thank you very much

  8. ස්තූතියි උපසිරැසි වලට

  9. ස්තූතියි උපසිරැසිවලට

  10. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  11. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  12. බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

  13. Thanks for the sub!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login