The title of the page
girlfriend 2020 E01 Sinhala Sub
girlfriend 2020 E01 Sinhala Sub
8

Girlfriend (2020) E01 Sinhala Subtitle | ෆිමෝට කෙල්ලෙක්?? | සිංහල උපසිරැසි සමග

(girlfriend (2020) E01 Sinhala Sub) ආයුබෝවන් යාලුවෝ හැමදෙනාටම.මම මගේ පලවෙනි සිංහල උපසිරැසි විදියට ලස්සන චයිනා කතා මාලාවක් අරගෙන අවා. මේක අප්‍රේල් මාසේ තමා විකාශනය උනේ..කතාවේ නම ” girlfriend ” කොටස් 36කින් සමන්විත වෙනවා….IMDB දර්ශකයේ අගය 8.0/10 වෙනවා.මේ කතා මාලාව අයත් වන්නේ business, comedy, romance,life කණ්ඩ වලට.ප්‍රධාන නලුවා lawrence wong සහා නිලිය xu hao වෙනවා.

කතාව ගැන කියනවනම් ෆිමො කියන්නේ සමාගමක හිමිකරුවෙක් .පළමු ආදරයෙන් වෙන් වෙලා දුකින් ඉද්දි තමා වැරදිමකින් වෙන් ෂියාඔ නුවාන් හම්බ වෙන්නේ.වෙන් ෂියාඔනුත් ආදරයෙන් වෙන් වෙලා දුකින් බිබි ඉද්දි හොදටම වෙරිවෙලා ඉද්දි කලින් කොල්ලා කියලා වැරදිමකින් ෆිමො කිස් කරනවා……..වැරදිලා කිස් කිරිම දුර දිග යාවිද්..?මොකක් වේදිද කියලා බලාගන්න කාතා මාලාව එක්ක දිගටම රැදිලා ඉන්න…
මීලග කොටසින් හම්බ වෙමු…(girlfriend (2020) E01 Sinhala Sub)

ඔබට ජය….!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිල්ෂාන් කුමාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිල්ෂාන් කුමාර

October 10, 2020


12
Total Subtitles

2 comments

  1. G.W.Deshan Adithya

    පලවෙනි උපසිරැසියට සුබපැතුම් මචන් 😍😘😚

  2. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login